Thawa Ekama Eka Dawasak Lyrics by Milton Mallawarachchi
Thawa Ekama Eka Dawasak (තව එකම එක දවසක්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Thawa Ekama Eka Dawasak lyrics in Sinhala script (තව එකම එක දවසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thawa Ekama Eka Dawasak |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 8 |
| UPDATED |
Thawa Ekama Eka Dawasak Lyrics
Tawa ekama eka dawask
Oba mata hamuwe nami
E aesala sandama paaya waew theray
Naamal pokuru udin
Tawa ekama eka dawask e waessama waseevi nam
Sirimal watthe mitiyawath maeda
Oba maa haa taniwi
Eka kudayak sewanta langa athi nam
Tawa ekama eka dawask e udaesanama e nam
Oba anekaku haa sarana baendunu vaga
Perada ........ hora rahase
Eka saerayak sawanata aasewi namතව එකම එක දවසක් ගී පද
තව එකම එක දවසක්
ඔබ මට හමුවේ නමි
ඒ ඇසල සඳම පායා වැව් තෙරේ
නාමල් පොකුරු උඩින්
තව එකම එක දවසක් ඒ වැස්සම වසීවි නම්
සිරිමල් වත්තේ මිටියාවත් මැද
ඔබ මා හා තනිවී
එක කුඩයක් සෙවණට ළඟ ඇති නම්
තව එකම එක දවසක් ඒ උදෑසනම ඒ නම්
ඔබ අනෙකකු හා සරණ බැඳුණු වග
පෙරදා ........ හොර රහසේ
එක සැරයක් සවනට ඇසේවි නම්
Performances of Thawa Ekama Eka Dawasak
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Ekama Eka Dawasak” on YouTube.
Cover Versions · 9
▶CoverThawa Ekama Eka Dawasak - Milton MallawarachchiSrisurf
▶CoverThawa Ekama Eka Dawasak / Milton Mallawarachci / Lushan Bulathsinhala / Ernest Soysa (Original)Janith Liyanage
▶CoverThawa Ekama Eka Dawasak Original Milton Mallawarachichi තව එකම එක දවසක් මිල්ටන් මල්ලවාරච්චිClassic Sinhala Songs
▶CoverThawa ekama eka dawasak/Milton Mallawarachchi/Hemasiri Halpita/Stanly PeirisRonan Rogun (RonanRogunCreation)
▶CoverThawa Ekama Eha Dawasak - Ranil Mallawarachchi (තව එකම එක දවසක් - රනිල් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverThawa Ekama Eka Dawasak | තව එකම එක දවසක් | Milton Mallawaarachchi | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverMilton Mallawarachchi: Thawa Ekama Eka DawasakInfoLankaMiyuruGee
▶CoverThawa Ekama Eka dawasak singing තව එකම එක දවසක්shermila104
▶CoverThawa Ekama Eka Dawasak .සෑම හදකම සදා රැදෙන ගායන ශිල්පී මිල්‍ටන් මල්ලවාරච්චි ගේ තව එකම එක දවසක්Ruwan Priyadarshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Ekama Eka Dawasak LyricsThawa Ekama Eka Dawasak Lyrics Englishතව එකම එක දවසක්තව එකම එක දවසක් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics