Thani Wee Sitinnai Ma Adahas Kale Lyrics
“Thaniwee sitinnayi ma adahas kale” (තනිවී සිටින්නයි මා අදහස් කලේ), Thani Wee Sitinnai Ma Adahas Kale (තනිවී සිටින්නයි මා අදහස් කලේ) lyrics: a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with words and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනිවී සිටින්නයි මා අදහස් කලේ ගී පද, and many know it simply as Thaniwee sitinnayi.
| SONG | Thani Wee Sitinnai Ma Adahas Kale |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 74 |
| UPDATED |
Thani Wee Sitinnai Ma Adahas Kale Lyrics Singlish
Thaniwee sitinnayi ma adahas kale
Obamai soyaa awidin eya wenas kale
Pahadaa kiwuwaath na sawan yomukale
Wedanaa pireelowak obai bihikale
Mage paalu lokaye thanivu mema
Sakwithi rajun hamuwe netha hisa nawaa
Sithuwili mage hasuraa gatha haka namaa
Mata duka hithenne oba gena thamaa
Thaniwee sitinayi ma...
Obe chethanaa aganaa ma sitha dhanee
Awata lokaye balum wisakatu wanee
E katu ape dehade gembure anee
Galana duk wedanaa rudhiraya wanee...
Thaniwee sitinnayi ma...තනිවී සිටින්නයි මා අදහස් කලේ ගී පද
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරීලොවක් ඔබයි බිහිකලේ
මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටිනයි මා...//
ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...
තනිවී සිටින්නයි මා...//Performances of Thani Wee Sitinnai Ma Adahas Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Thani Wee Sitinnai Ma Adahas Kale” on YouTube.
Cover Versions · 4
▶CoverThaniwee Sitinnai Ma Adahas Kale (තනිවී සිටින්නයි මා අදහස් කලේ ) WhatsApp Status Video (Sinhala)Damika Serasinghe
▶Coverතනිවී සිටින්නයි මා අදහස් කලේ_ Thanivi sitinnai ma adahas kale_ Milton mallawarachchiPiyal sampath Nagoda vithana
▶CoverThanivi sitinnai ma adahas kale | තනි වී සිටින්නයි මා අදහස් කලේ.. | Amila NuwanAtta (අට්ටා)
▶CoverThanivi sitinnai ma adahas kale song තනිවි සිටින්නයි මා අදහස් කලේ... @KithulgalaMaruthaya මාරුතය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thani Wee Sitinnai Ma Adahas Kale LyricsThani Wee Sitinnai Ma Adahas Kale Lyrics Englishතනිවී සිටින්නයි මා අදහස් කලේතනිවී සිටින්නයි මා අදහස් කලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist