Kese Kiyannada

Song Details: Singer & Composer Information
Kese Kiyannada Lyrics in Sinhala (කෙසේ කියන්නද ගී පද) and English by Milton Mallawarachchi, written by K.D.K.Dharmawardhena and composed by Clarence Wijewardena. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kese Kiyannada
✍️ LYRICIST
👁️ VIEWS
519

Kese Kiyannada Lyrics

kese kiyannda oba ma athahera iwatha giya kiyala
mage muwin mama lowata kiya atha oba gunawath kiyala

kisiveku kisivita adahanne netha
oba weradiya kiyala
lowa mata erehiwa dos pawaranu atha
ma weradiya kiyala

kese kiyannda oba ma athahera iwatha giya kiyala
mage muwin mama lowata kiya atha oba gunawath kiyala

senehasa bindunada me awamanen
galaviya yuthu hinda
mavisin oba athahalamiyi pawasami
lowatama asena niya

kese kiyannda oba ma athahera iwatha giya kiyala
mage muwin mama lowata kiya atha oba gunawath kiyala

කෙසේ කියන්නද ගී පද

කෙසේ කියන්නද 
ඔබ මා අතහැර 
ඉවත ගියා කියලා
මගේ මුවින් මම 
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

කෙසේ කියන්නද 
ඔබ මා අතහැර 
ඉවත ගියා කියලා
මගේ මුවින් මම 
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

සෙනෙහස බිඳුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත්හළෙමි යි පවසමි
ලොවටම ඇසෙන නියා

කෙසේ කියන්නද 
ඔබ මා අතහැර 
ඉවත ගියා කියලා
මගේ මුවින් මම 
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

Frequently Asked Questions

Who sang Kese Kiyannada?

Milton Mallawarachchi performed Kese Kiyannada. Milton Mallawarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kese Kiyannada lyrics?

The lyrics for Kese Kiyannada were written by K.D.K.Dharmawardhena. K.D.K.Dharmawardhena is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kese Kiyannada?

Clarence Wijewardena composed the music for Kese Kiyannada. Clarence Wijewardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kese Kiyannada complete lyrics?

You can find the complete Kese Kiyannada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kese Kiyannada?

Kese Kiyannada has been viewed 519 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කෙසේ කියන්නද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කෙසේ කියන්නද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kese Kiyannada LyricsKese Kiyannada Song LyricsKese Kiyannada Lyrics Englishකෙසේ කියන්නද Lyricsකෙසේ කියන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsMallawarachchi Song LyricsClarence Wijewardena ComposerK.D.K.Dharmawardhena Lyricist
Comments & Discussion

Share your thoughts about "Kese Kiyannada" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kese Kiyannada" by Milton Mallawarachchi

Song Video