Ahithak Nosithami Lyrics
“Ahikat nositami kisi dina oba gena” (අහිකත් නොසිතමි කිසි දින ඔබ ගැන): Ahithak Nosithami (අහිකත් නොසිතමි) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අහිකත් නොසිතමි ගී පද, and many know it simply as Ahikat nositami.
| SONG | Ahithak Nosithami |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 34 |
| UPDATED |
Ahithak Nosithami Lyrics Singlish
(Ahikat nositami kisi dina oba gena
Ma hera giya kiya
Sita venataka nam sirakara kumatada
Tawa oba mage kiya...//)
Bala viye sita bedunu senehasin
Methek kalak apa gewa nositu lesa
An sitakata kelesada oba bedune
Adaha gannata noheka lade
Ahikat nositami....
Detha ape beda ekama ran huyen
Eka vahalak yata ekwu dinayaka
Hera yannata pera e lowa bida da
Venwimat senasumaki mese
Ahikat nositami....//අහිකත් නොසිතමි ගී පද
(අහිකත් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා...//)
බාල වියේ සිට බැදුණු සෙනෙහසින්
මෙතෙක් කලක් අප ගෙවා නොසිතූ ලෙස
අන් සිතකට කෙලෙසද ඔබ බැඳුණේ
අදහා ගන්නට නොහැක ළදේ
අහිකත් නොසිතමි....
දෑත අපේ බැඳ එකම රන් හුයෙන්
එක වහලක් යට එක්වූ දිනයක
හැර යන්නට පෙර ඒ ලොව බිද දා
වෙන්වීමත් සැනසුමකි මෙසේ
අහිකත් නොසිතමි....//Performances of Ahithak Nosithami
Cover versions, live performances, and reality-show contestant performances of “Ahithak Nosithami” on YouTube.
Cover Versions · 5
▶CoverAhithak Nosithami / Milton MallawarachchiJanith Liyanage
▶CoverAhithak Nosithami Milton Mallawarachchishermila104
▶CoverAhithak Nosithami Kisi Dina - Milton Mallawarachchi (අහිතක් නොසිතමි කිසි දින - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverAhithak Nosithami - Milton Mallawarachchiසප්තස්වර ගීත මතක
▶CoverAhithak Nosithami | අහිතක් නොසිතමි | Milton Mallawarachchi | Kularathna Ariyawansha | Clarence WijeIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahithak Nosithami LyricsAhithak Nosithami Lyrics Englishඅහිකත් නොසිතමිඅහිකත් නොසිතමි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena Composer