Lowa Sathapena Yame Lyrics
“Lova sethapena yame” (ලොව සැතපෙන යාමේ), Lowa Sathapena Yame (ලොව සැතපෙන යාමේ) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Lova sethapena, and in Sinhala it is ලොව සැතපෙන යාමේ ගී පද.
| SONG | Lowa Sathapena Yame |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Lowa Sathapena Yame Lyrics Singlish
Lova sethapena yame
Obe senehasa awadiwewi
Mage desawanata kiyayi
Pera noasuwa mihiri kavi ...//
Lova sethapena yame
Sithuwam anda sihina pothe
Mee purawa pathum hithe //
Salu porawa sisila gathe
Oba piyamba yai .....//
Lova sethapena ....
Sihina suwathi sithiwille
Mahada howa nelawille //
Pahasa sada danasille
Oba piyamba yai.......//
Lova sethapenaලොව සැතපෙන යාමේ ගී පද
ලොව සැතපෙන යාමේ
ඔබේ සෙනෙහස අවදිවේවි
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසුව මිහිරි කවි ...//
ලොව සැතපෙන යාමේ
සිතුවම් ඇඳ සිහින පොතේ
මී පුරවා පැතුම් හිතේ //
සලු පොරවා සිසිල ගතේ
ඔබ පියඹා යයි .....//
ලොව සැතපෙන ....
සිහින සුවැති සිතිවිල්ලේ
මහද හොවා නැලවිල්ලේ //
පහස සදා දැනසිල්ලේ
ඔබ පියඹා යයි.......//
ලොව සැතපෙන
Performances of Lowa Sathapena Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Lowa Sathapena Yame” on YouTube.
Cover Versions · 8
▶CoverLOWA SATHAPENA YAME by Milton Mallawarachchi | ලොව සැතපෙන යාමේ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverlova sethapena yame ලොව සැතපෙන යාමේMiyuru Gee
▶CoverLowa satapena yame ලොව සැතපෙන යාමේ...Milton Mallawarachchi Cover versionJay778
▶CoverLowa Sathapena Yame - Milton Mallawarachchi (ලොව සැතපෙන යාමේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverLowa Sathapena yame / ලොව සැතපෙන යාමේ / Milton Mallawarachchi / මිල්ටන් මල්ලවආරච්චිGolden Ceylon
▶CoverLowa Sathapena Yaame - ලොව සැතපෙන යාමේ Cover SongSeuwandi Nehara
▶Coverසැතපෙන යාමේ # මිල්ටන් මල්ලවාරච්චිABPTV
▶Coverසැතපෙන යාමේ # මිල්ටන් මල්ලවාරච්චිANPA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowa Sathapena Yame LyricsLowa Sathapena Yame Lyrics Englishලොව සැතපෙන යාමේලොව සැතපෙන යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics