Daasa Ridenawa Lyrics by Milton Mallawarachchi
Daasa Ridenawa (දෑස රිදෙනවා) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Daasa Ridenawa lyrics in Sinhala script (දෑස රිදෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daasa Ridenawa |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 32 |
| UPDATED |
Daasa Ridenawa Lyrics
Dasa ridenava para bala indala
Apa a pare agiya vare
Mal lova mal sindila
(Surathe ata thiyala
Mata sahathika karala...//)
Heta hawasata aye
Apa hamuvemu kiwa
Dasa ridenava para bala....
(Nidi nathi rae yahane
Ekama rayayi gewune...//)
Avuruddhak wage
E eka rae danune
Dasa ridenava para bala....දෑස රිදෙනවා ගී පද
දෑස රිදෙනවා පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා
(සුරතේ අත තියලා
මට සහතික කරලා...//)
හෙට හවසට ආයේ
අප හමුවෙමු කීවා
දෑස රිදෙනවා පාර බලා....
(නිදි නැති රෑ යහනේ
එකම රැයයි ගෙවුනේ...//)
අවුරුද්දක් වාගේ
ඒ එක රැය දැනුනේ
දෑස රිදෙනවා පාර බලා....Related Songs and Tags
Daasa Ridenawa LyricsDaasa Ridenawa Lyrics Englishදෑස රිදෙනවාදෑස රිදෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics