Namal Thalawe Lyrics
“naa mal thalaave nimavoo atheete” (නා මල් තලාවේ නිමවූ අතීතේ), Namal Thalawe (නා මල් තලාවේ) lyrics: a Sinhala song of nostalgia sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නා මල් තලාවේ ගී පද, and many know it simply as naa mal.
| SONG | Namal Thalawe |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Namal Thalawe Lyrics Singlish
naa mal thalaave nimavoo atheete
tharu sema wopeni giyaa
kandulema mathake liyaa...
vedikaave nese viyo gee
mada andhakare manasin handaavi
reguwe edaa aa ohuge thurulle
sanasima nathi lokaye
naamal thalaave .....
vedanaave daese udaave
musapath vunaa do aesurin viyovee
paeladu maa muduwak oyaage
surathe dilevaa sadaa
naamal thalaave ......නා මල් තලාවේ ගී පද
නා මල් තලාවේ නිමවූ අතීතේ
තරු සේම වොපෙනී ගියා
කඳුලේම මතකේ ලියා...//
වේදිකාවේ නැසේ වියෝ ගී
මද අන්ධකාරේ මනසින් හඬාවී
රැගුවේ එදා ඈ ඔහුගේ තුරුල්ලේ
සැනසීම නැති ලෝකයේ්
නාමල් තලාවේ .....
වේදනාවේ දෑසේ උදාවේ
මුසපත් වුනාදෝ ඇසුරින් වියෝවී
පැළඳූ මා මුදුවක් ඔයාගේ
සුරතේ දිලේවා සදා
නාමල් තලාවේ ......
Performances of Namal Thalawe
Cover versions, live performances, and reality-show contestant performances of “Namal Thalawe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Namal Thalawe LyricsNamal Thalawe Lyrics Englishනා මල් තලාවේනා මල් තලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
