Thatu Sinduna Kirilli Lyrics
“Tatu siduna kirilliye” (තටු සිදුනා කිරිල්ලියේ), Thatu Sinduna Kirilli (තටු සිදුනා කිරිල්ලියේ) lyrics: a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Tatu siduna, and in Sinhala it is තටු සිදුනා කිරිල්ලියේ ගී පද.
| SONG | Thatu Sinduna Kirilli |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Thatu Sinduna Kirilli Lyrics Singlish
Tatu siduna kirilliye
Yowun wuye hagum dara
Nethin nethata piasala
Tatu siduna kirilliye
Samuduren eha mawu lowe
Nae obe situm sali giye
Me nuwan keseda
Oba nuwan washi kale
Jiwithe yowun wasanthaye
Nae obe pathum parada wi
Me lesin keseda
Obe pathum bidee giyeතටු සිදුනා කිරිල්ලියේ ගී පද
තටු සිදුනා කිරිල්ලියේ
යොවුන් වුයේ හැගුම් දරා
නෙතින් නෙතට පියාසලා
තටු සිදුනා කිරිල්ලියේ
සමුදුරෙන් එහා මවූ ලොවේ
නෑ ඔබේ සිතුම් සැලී ගියේ
මේ නුවන් කෙසේද
ඔබ නුවන් වශී කලේ
ජිවිතේ යොවුන් වසන්තයේ
නෑ ඔබේ පැතුම් පරාද වී
මේ ලෙසින් කෙසේද
ඔබෙ පැතුම් බිදී ගියේPerformances of Thatu Sinduna Kirilli
Cover versions, live performances, and reality-show contestant performances of “Thatu Sinduna Kirilli” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thatu Sinduna Kirilli LyricsThatu Sinduna Kirilli Lyrics Englishතටු සිදුනා කිරිල්ලියේතටු සිදුනා කිරිල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
