Obe Nil Nuwan Lyrics by Milton Mallawarachchi
Obe Nil Nuwan (ඔබෙ නිල් නුවන්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Obe Nil Nuwan lyrics in Sinhala script (ඔබෙ නිල් නුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Nil Nuwan |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 375 |
| UPDATED |
Obe Nil Nuwan Lyrics
obe nil nuwan thalawe
sale kandulu midila
mata e medin penenne
ape mathaka mewila
o ya daetha maage daethey
sathapa gewu atheethe //
dedena noweda dannene
sitha daen thamai sithanne
obe nil nuwan .../
muladi une mulawai
weradima ma athemayi //
nosali bala edamen
hidimi obema namen
obe nil nuwan .../ඔබෙ නිල් නුවන් ගී පද
ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා
ඔය දෑත මාගේ දෑතේ
සතපා ගෙවූ අතීතේ //
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ
ඔබෙ නිල් නුවන් .../
මුලදී උනේ මුලාවයි
වැරදීම මා අතේමයි //
නොසැලී බලා එදාමෙන්
හිඳිමි ඔබේම නාමෙන්
ඔබෙ නිල් නුවන් .../Performances of Obe Nil Nuwan
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Nil Nuwan” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowObe Nil Nuwan Thalawe (ඔබේ නිල් නුවන් තලාවේ) | Akila Yeshan | Hiru Star Season 05Thalawe
▶Reality ShowObe Nil Nuwan - ඔබෙ නිල් නුවන් | Pinidi Kannangara Hiru Star Season 3 | WILD CARD ROUND | Part 02Part 02🔥
▶Reality ShowObe Nil Nuwan - ඔබෙ නිල් නුවන් | Chamodi Dilshani | Hiru Star - Season 04 | EPISODE 28 | Hiru TVChamodi Dilshani
▶Reality ShowObe Nil Nuwan - ඔබේ නිල් නුවන් | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 36Shehan Milochana
▶Reality ShowObe Nil Nuwan - ඔබේ නිල් නුවන් | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 36Shehan Milochana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Nil Nuwan LyricsObe Nil Nuwan Lyrics Englishඔබෙ නිල් නුවන්ඔබෙ නිල් නුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics