Nirathru Mama Oba Gana Lyrics by Milton Mallawarachchi
Nirathru Mama Oba Gana (නිරතුරු මම ඔබ ගැන) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Clarence Wijewardena. This page presents the Nirathru Mama Oba Gana lyrics in Sinhala script (නිරතුරු මම ඔබ ගැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nirathru Mama Oba Gana |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 8 |
| UPDATED |
Nirathru Mama Oba Gana Lyrics
Nirathuru mama oba gena ma sithannemi
Enamudu eya varadak bava dannemi
Pem nokarannata sithuva da oba vetha
Senehasa lialayi nodanima hada meda...
Madahasa dunnada dakina vele
Oba mehi ena bava sithiya nohe
Kala yuthu kisivak sithata noe
Mage sithivili eka thenaka nowe...
Nirathuru mama oba .../
Dedenā senasuma labiya yuthuyi
Divi athi thuru langa sitiya yuthuyi
Apa eka sevanaka visiya yuthuyi
Nætha nætha apa ek noviya yuthuyi...
Nirathuru mama oba .../නිරතුරු මම ඔබ ගැන ගී පද
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද...
මදහස දුන්නද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ
කළ යුතු කිසිවක් සිතට නොඒ
මගෙ සිතිවිලි එක තැනක නොවේ...
නිරතුරු මම ඔබ .../
දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි
අප එක සෙවණක විසිය යුතුයි
නැත නැත අප එක් නොවිය යුතුයි...
නිරතුරු මම ඔබ .../Performances of Nirathru Mama Oba Gana
Cover versions, live performances, and reality-show contestant performances of “Nirathru Mama Oba Gana” on YouTube.
Cover Versions · 11
▶CoverNirathuru Mama Oba (නිරතුරු මම ඔබ) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverNirathuru Mama Oba Ganama SithannemiStanley Kularatne
▶CoverNirathuru Mama Oba - Milton MallawarachchiLP Ratnayake
▶CoverNIRATHURU MAMA OBA by Milton Mallawarachchi | නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverNirathuru Mama Oba - නිරතුරු මම ඔබHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverNirathuru mama oba නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමිJinendra Bandara
▶CoverNirathuru Mama Oba - Milton MallawarachchiNissanka de soysa
▶Covermama oba..Rookantha GunathilakaJaය Music Video
▶CoverNirathuru Mama Oba Genama - Milton Mallawarachchi (නිරතුරු මම ඔබ ගැනම - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶Coverනිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි Nirathuru Mama Oba, Rookantha Gunathilake (Ma Nowana Mama)Ruth Sri lanka
▶Coverනිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි..Nirathuru mama 2025 05 20Kapila Samarasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nirathru Mama Oba Gana LyricsNirathru Mama Oba Gana Lyrics Englishනිරතුරු මම ඔබ ගැනනිරතුරු මම ඔබ ගැන ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerK.D.K.Dharmawardhena Lyricist