Eda Raa Guwan Thotupaledi Ma Lyrics
“Edaa raa guwan thotupaledhi maa” (එදා රෑ ගුවන් තොටුපලේදි මා): Eda Raa Guwan Thotupaledi Ma (එදා රෑ ගුවන් තොටුපලේදි මා) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is එදා රෑ ගුවන් තොටුපලේදි මා ගී පද, and many know it simply as Edaa raa.
| SONG | Eda Raa Guwan Thotupaledi Ma |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 101 |
| UPDATED |
Eda Raa Guwan Thotupaledi Ma Lyrics Singlish
Edaa raa guwan thotupaledhi maa
Wenwee giye sithakin nowe..
Naesiya mithuran paminila
Aasiri suba pathum pathuwaa
Oba naave ai mihiriye
Edaa raa guwan thotupaledhi maa
Wenwee giye sithakin nowe
Me wanathuru rahasak weelaa
Maa sithe yam deyak thibunaa
Eya keematai lathaewune
(Edaa raa guwan thotupaledhi maa
Wenwee giye sithakin nowe...)එදා රෑ ගුවන් තොටුපලේදි මා ගී පද
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..//
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
(එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ...//)Performances of Eda Raa Guwan Thotupaledi Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Eda Raa Guwan Thotupaledi Ma” on YouTube.
Cover Versions · 10
▶Coverඑදා රෑ ගුවන් තොටුපලේදී මා - Ranil Mallawarachchi with flashbackSL HIT MUSIC
▶CoverEda Re Guwan Thotupaledi Ma| එදා රැ ගුවන් තොටුපලේදී මා |Milton MallawarachchiWow People
▶Coverඑදා රෑ ...... ගුවන් තොටුපලේදී මා n.s.kNisha n.s.k
▶CoverEda Re Guwan Thotupaledi Ma (Progressive House Remix) | එදා රැ ගුවන් තොටුපලේදී මා | Mix by NiMaaNimaa
▶CoverEda Raa Guwan Thotupaledi MaaSing Famous Karaoke
▶CoverEda Rae (එදා රෑ ගුවන් තොටුපලේදි මා) - EDM / Rap Cover versionCover Club
▶CoverEda Ra Guwan Thotupaledi Ma | එදා රෑ ගුවන් තොටුපලේදි මා | Upul Dharmadasa | UD ProductionsUpul Dharmadasa Productions
▶Coverඑදා රෑ ගුවන් තොටුපලේදී මා | Eda Ra | Ranil Mallawarachchi | FlashbackKSF Media
▶CoverEda re guwan thotupaledi ma|Amathumak obagen enakalIma JK
▶Coverඑදා රෑ ගුවන් තොටුපලේදි මා | . 𝑒𝒶𝒹𝒶 𝓇𝑒 𝑔𝓊𝓌𝒶𝓃 𝓉𝒽 𝓉𝓊𝓅 𝓁𝑒 𝒹𝑒𝑒 𝓂𝒶 .Loves music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eda Raa Guwan Thotupaledi Ma LyricsEda Raa Guwan Thotupaledi Ma Lyrics Englishඑදා රෑ ගුවන් තොටුපලේදි මාඑදා රෑ ගුවන් තොටුපලේදි මා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics