Perada Ae Atha Badii Giye Ma Lyrics
“Perada ae atha bandee giye ma” (පෙරදා ඈ අත බැඳී ගියේ මා): Perada Ae Atha Badii Giye Ma (පෙරදා ඈ අත බැඳී ගියේ මා) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙරදා ඈ අත බැඳී ගියේ මා ගී පද.
| SONG | Perada Ae Atha Badii Giye Ma |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Perada Ae Atha Badii Giye Ma Lyrics Singlish
Perada ae atha bandee giye ma
Obage senehe nothaka
Thani vu da yali kesede enne
Nihanda vunne enisa
Mata eda netha obe
Metharam agayak danune......
Senehasa nuhuru aege
Sitha langa mula vela
Ae dinaye ae ha sitiya
Aashave sihine.....
Perada ae atha......
Mal mal yauvanaye
Samana suve soya
Ae giya da ma thani vuva
Maayave sihine.....
Perada ae atha......පෙරදා ඈ අත බැඳී ගියේ මා ගී පද
පෙරදා ඈ අත බැඳී ගියේ මා
ඔබගෙ සෙනෙහෙ නොතකා
තනි වූ දා යලි කෙසේද එන්නේ
නිහඬ වුණේ එනිසා
මට එදා නැත ඔබේ
මෙතරම් අගයක් දැනුනේ......
සෙනෙහස නුහුරු ඇගේ
සිත ලඟ මුලා වෙලා
ඒ දිනයේ ඈ හා සිටියා
ආශාවේ සිහිනේ.....
පෙරදා ඈ අත......
මල් මල් යෞවනයේ
සමනල සුවේ සොයා
ඈ ගියා දා මා තනි වූවා
මායාවේ සිහිනේ.....
පෙරදා ඈ අත......
Related Songs and Tags
Perada Ae Atha Badii Giye Ma LyricsPerada Ae Atha Badii Giye Ma Lyrics Englishපෙරදා ඈ අත බැඳී ගියේ මාපෙරදා ඈ අත බැඳී ගියේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics