Pawi Adi Enna Aaye Lyrics by Milton Mallawarachchi
Pawi Adi Enna Aaye (පාවී ඇදී එන්න ආයේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Pawi Adi Enna Aaye lyrics in Sinhala script (පාවී ඇදී එන්න ආයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pawi Adi Enna Aaye |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 257 |
| UPDATED |
Pawi Adi Enna Aaye Lyrics
(Paavi aedi enna aaye maage daese yaaveela
Peedi saeli rosa yaaye paave
Daese sihina chaaya..//)
Maadan kaele laa nil thalaa heedaave
Paasal viye aa haa edaa me vaage
Baale aeta love paavi daesa theme
Sitha paavi
Paavi aedi enna....
Raenin midee aave arunu horaave
Sihinen vaage paavi miyuru gee raave
Baale aeta love paavi daesa theme
Sitha paavi
Paavi aedi enna....//පාවී ඇදී එන්න ආයේ ගී පද
(පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා
පීදී සැලී රෝස යායේ පාවේ
දෑසේ සිහින චායා..//)
මාදන් කැලේ ලා නිල් තලා හේදාවේ
පාසල් වියේ ඈ හා එදා මේ වාගේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ
සිත පාවී
පාවී ඇදී එන්න....
රෑනින් මිදී ආවේ අරුණු හෝරාවේ
සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ
බාලේ ඈත ලොවේ පාවී දෑස තෙමේ
සිත පාවී
පාවී ඇදී එන්න....//Related Songs and Tags
Pawi Adi Enna Aaye LyricsPawi Adi Enna Aaye Lyrics Englishපාවී ඇදී එන්න ආයේපාවී ඇදී එන්න ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics