Malen Male Ron Ganna Lyrics by Milton Mallawarachchi
Malen Male Ron Ganna (මලින් මලේ රොන් ගන්නා) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Clarence Wijewardena. This page presents the Malen Male Ron Ganna lyrics in Sinhala script (මලින් මලේ රොන් ගන්නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malen Male Ron Ganna |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 24 |
| UPDATED |
Malen Male Ron Ganna Lyrics
malin malee ron ganna bambaru bamanna
raelin raelee monarun inda pil vihidanna
malin malee ron ganna bambaru bamanna
raelin raelee monarun inda pil vihidanna
bambaru bamanna - monaru ragnanna
bambaru bamanna - monaru ragnanna
wasanthaye naevum dasun nuwan badinna
hithe haengum surangana lowe raedanna
chandana uyanay nawathee giman harinna
sura daeriyan langin indan pawan salanna
bambaru bamanna - monaru ragnanna...
bambaru bamanna - monaru ragnanna...
malin malee ron ganna .../
nethsara helana apsara maanawikaawae
mal kumariya obai mage prema kathaawae
malsara hee sara maedae paetum gulaawae
yowun mathin sene kusum sinaasunawae
bambaru bamanna - monaru ragnanna...
bambaru bamanna - monaru ragnanna...
malin malee ron ganna .../මලින් මලේ රොන් ගන්නා ගී පද
මලින් මලේ රොන් ගන්නා බඹරු බමන්නා
රැලින් රැලේ මොනරුන් ඉඳ පිල් විහිදන්නා
මලින් මලේ රොන් ගන්නා බඹරු බමන්නා
රැලින් රැලේ මොනරුන් ඉඳ පිල් විහිදන්නා
බඹරු බමන්නා - මොනරු රඟන්නා
බඹරු බමන්නා - මොනරු රඟන්නා
වසන්තයේ නැවුම් දසුන් නුවන් බඳින්නා
හිතේ හැඟුම් සුරංගනා ලොවේ රැඳෙන්නා
චන්දන උයනේ නැවතී ගිමන් හරින්නා
සුර දැරියන් ළඟින් ඉඳන් පවන් සලන්නා
බඹරු බමන්නා - මොනරු රඟන්නා...
බඹරු බමන්නා - මොනරු රඟන්නා...
මලින් මලේ රොන් ගන්නා .../
නෙත්සර හෙළනා අප්සර මානවිකාවේ
මල් කුමරිය ඔබයි මගේ ප්‍රේම කථාවේ
මල්සර හී සැර මැද්දේ පැතුම් ගුලාවේ
යොවුන් මතින් සෙනේ කුසුම් සිනාසුණාවේ
බඹරු බමන්නා - මොනරු රඟන්නා...
බඹරු බමන්නා - මොනරු රඟන්නා...
මලින් මලේ රොන් ගන්නා .../Performances of Malen Male Ron Ganna
Cover versions, live performances, and reality-show contestant performances of “Malen Male Ron Ganna” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶Coverමලින් මලේ රොන් ගන්නා බඹරුඅක්කුං මල්ලි AKKUM malli
▶CoverMalin Male Ron Ganna - මලින් මලේ රොන් ගන්නා Milton M/KDK/Clarence WHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverMALIN MALE (Original Version) by Milton Mallawarachchi | මලින් මලේ රොන් ගන්නා - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMalin Male / Milton Mallawarachchi / K.D.K. Dharmawardena / Clarence WijewardenaJanith Liyanage
▶CoverMali male ron ganna | මලින් මලේ රොන් ගන්නා | flash back nonstop DehiaththakandiyaTravel v
▶CoverMalin Male Ron ganna | මලින් මලේ රොන් ගන්නා බඹරු දුවන්නාCharana TV
▶Coverමලින් මලේ රොන් ගන්නා බඹරු දුවන්නා Malin Male Ron Ganna Bambaru DuwannaChiran Windsor
▶CoverMalin male Ron Octapad cover Milton Mallawarachchi Ranil Mallawarachchi mobile Octapad sinhalaGayan Srinath
▶Coverමලින් මලේ රොන් ගන්නා | Malin Male Ron Ganna (Dancing Cover )Manaa Music Creation 🎵
▶CoverMalin Male Ron Ganna (මලින් මලේ රොන් ගන්නා) - Bass Boosted Remix |@DMKbeatsK | Milton MallawarachchiDMK Beats
▶CoverMalin Male/Milton Mallawarachchi/K.D.K.Dharmawardhane/Clarence Wijewardane(original)Ronan Rogun (RonanRogunCreation)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malen Male Ron Ganna LyricsMalen Male Ron Ganna Lyrics Englishමලින් මලේ රොන් ගන්නාමලින් මලේ රොන් ගන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerK.D.K.Dharmawardhena Lyricist

