Mee Amba Aththe Lyrics by Milton MallawarachchiNeela Wickramasinghe
Mee Amba Aththe (මී අඹ අත්තේ) is a Sinhala song sung by Milton Mallawarachchi and Neela Wickramasinghe. This page presents the Mee Amba Aththe lyrics in Sinhala script (මී අඹ අත්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mee Amba Aththe |
|---|---|
| SINGER | Milton Mallawarachchi, Neela Wickramasinghe |
| VIEWS | 90 |
| UPDATED |
Mee Amba Aththe Lyrics
(Mee amba atte koho koho
Dolos mahe magul dohe...//)
Rabaana ratwena nakath welaawata
Nalaawa pibahan koho koho
Viraa niwen eli goyam liyadde
Udin udin wara pethappu
Horaawen nonagathee geweddee
Nae gam enawada pethappu
(Gam medde saru awurudu daa...//)
Pachcha wadam palandaa
Mee amba atte koho koho
Dolos mahe magul dohe
Rabaana ratwena nakath welaawata
Nalaawa pibahan koho koho
Ihathel gaalaa aadara athakin
Ihen bahina uwaduru duru wee
Neth deka waage ayiya nagaalata
Pin pala de awurudu jaya wee
(Eka maw kusaye upadeevaa...//)
Matu matu sansaare
Mee amba atte.....
Mee amba atte koho koho
Dolos mahe magul doheමී අඹ අත්තේ ගී පද
(මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ...//)
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ
විරා නිවෙන් එලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ
(ගම් මැද්දේ සරු අවුරුදු දා...//)
පච්ච වඩම් පළඳා
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ
ඉහතෙල් ගාලා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරු වී
නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
(එක මව් කුසයේ උපදීවා...//)
මතු මතු සංසාරේ
මී අඹ අත්තේ.....
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේPerformances of Mee Amba Aththe
Cover versions, live performances, and reality-show contestant performances of “Mee Amba Aththe” on YouTube.
Live Performances · 4
▶LiveMee Amba Aththe | මී අඹ අත්තේ කොහෝ කොහෝ | Shalinda Fernando | Live Show All WriteIndika Video Team
▶LiveMee Aba Aththe (මී අඹ අත්තේ) | Swara Live at KuliyapitiyaSri Hada Video
▶LiveMee Amba Aththe - මී අඹ අත්තේ | Live Cover - EWE Music BandEWE BAND
▶Liveමී අඹ අත්තේ.... mi aba aththe awrudu song Flashback liveMUSIC BROWSER SL
Cover Versions · 12
▶CoverMEE AMBA ATHTHE KOHO KOHO (NEW SONG)Nalaka Video Studio
▶CoverMee Amba Aththe (GeemathBeats Remix)GeemathBeats
▶Coverමී අඹ අත්තේ ඕල් රය්ට් රහටම Mee Amba Aththe - 0ctapad Cover-All WrightVideo Salade
▶Coverමී අඹ අත්තේ | Mee Amba Aththe | Milton Mallawarachchi | Sinhala Ai Music Video 2026On Stage - Sri Lanka
▶Coverමී අඹ අත්තේ කොහෝ කොහෝHiru TV LIVE
▶CoverSinhala Awurudu Songs | Mee Amba Aththe (මී අඹ අත්තේ) - Milton Mallawarachchi , Neela WickramasingheGeeLanka Lyrics
▶CoverMee Amba Aththe - මී අඹ අත්තේSong Radio
▶Coverමී අඹ අත්තේ කොහෝ කොහෝAchini Upeksha - Dancing
▶CoverMee Amba Aththe- මි අඹ අත්තේ කොහෝ කොහෝ- චංචල රේඛා චිත්‍රපටිය .Chamila Thanushi
▶Coverflashback සමග shashi announcement (aba aththe koho koho = මී අඹ අත්තේ )Sihina (සිහින) Official
▶CoverMee Amba Aththe | මී අඹ අත්තේ | - (අවුරුදු සින්දු)Sudath Official Music - Topic
▶Covermee amba aththe (මී අඹ අත්තේ ) shanika wanigasekara & sameera chathuranga (ශානිකා & සමීර )Sameera chathuranga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mee Amba Aththe LyricsMee Amba Aththe Lyrics Englishමී අඹ අත්තේමී අඹ අත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics