Nidibara Sithuwili Pubudala Lyrics
“Nidibara Sithuwili Pubudala” (නිදිබර සිතුවිලි පුබුදාලා), Nidibara Sithuwili Pubudala (නිදිබර සිතුවිලි පුබුදාලා) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිදිබර සිතුවිලි පුබුදාලා ගී පද.
| SONG | Nidibara Sithuwili Pubudala |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Karunarathna Abeysekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Nidibara Sithuwili Pubudala Lyrics Singlish
Nidibara Sithuwili Pubudala
Pinidiya Gangulehi Nahwala
Arumasi Visithuru Pawasala
Sumiyuru Sathsara Nangwaala......
(Piyamena Aa Maga Muthu Athura
Sihin Ruwan Somi Kan Pathura....//)
Suratha Gena Aedi Paminigamanedi
Emata Mal Pipee Nobaluwemi Ebee......
Nidibara Sithuwili......
(Piwithuru Maa Hada Obata Puda
Paayana Thuru Pasu Dina Dinida....//)
Gewu Mediyame Thawama Unusume
Obata Amathakai
Mata Thawa Mathakai......
Nidibara Sithuwili.......නිදිබර සිතුවිලි පුබුදාලා ගී පද
නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා......
(පියමැන ආ මග මුතු අතුරා
සිහින් රුවන් සොමි කැන් පතුරා....//)
සුරත ගෙන ඇදී පැමිණි ගමනෙදී
එමට මල් පිපී නොබැලුවෙමි එබී......
නිදිබර සිතුවිලි......
(පිවිතුරු මා හද ඔබට පුදා
පායන තුරු පසු දින දිනිදා....//)
ගෙවූ මැදියමේ තවම උණුසුමේ
ඔබට අමතකයි
මට තව මතකයි......
නිදිබර සිතුවිලි.......Performances of Nidibara Sithuwili Pubudala
Cover versions, live performances, and reality-show contestant performances of “Nidibara Sithuwili Pubudala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidibara Sithuwili Pubudala LyricsNidibara Sithuwili Pubudala Lyrics Englishනිදිබර සිතුවිලි පුබුදාලානිදිබර සිතුවිලි පුබුදාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsKarunarathna Abeysekara Lyricist
