Upul Nuwan Widaha Lyrics by Milton Mallawarachchi
Upul Nuwan Widaha (උපුල් නුවන් විදහා) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Ogastas Vinayaagarathnam, and the music is composed by Nimal Mendis. This page presents the Upul Nuwan Widaha lyrics in Sinhala script (උපුල් නුවන් විදහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Upul Nuwan Widaha |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Ogastas Vinayaagarathnam |
| COMPOSER | Nimal Mendis |
| VIEWS | 73 |
| UPDATED |
Upul Nuwan Widaha Lyrics
Upul nuwan vidaha oba sinasuna
Mama sinasuna
Pulun podak kala ma
Landaki vasanawa
Nama Monalisa
Hada paarana maarutaye
Oba aa hati aadhariye
Hema daakama ma petuwe
Suwandai malai obamai
Upul nuwan vidaha oba sinasuna
Mama sinasuna
Giman niwaa yana gamane waaru nagala
Turul wuna aye hiripoda hangum salala
Petum wimane dal kawuluwen balala
Dutu uwanai nisala kale ma hada jaala
Upul nuwan vidaha....
Hada paarana maarutaye....
Upul nuwan vidaha....උපුල් නුවන් විදහා ගී පද
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැම දාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා
මම සිනාසුණා
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු උවනයි නිසල කළේ මා හද ජාලා
උපුල් නුවන් විදහා....
හද පාරන මාරුතයේ....
උපුල් නුවන් විදහා.... Performances of Upul Nuwan Widaha
Cover versions, live performances, and reality-show contestant performances of “Upul Nuwan Widaha” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverUpul Nuwan Widaha - Covered by Api MachanApi Machan
▶Coverඋපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official SongTorana Music
▶Coverඋපුල් නුවන් විදහා | Sinhala Reggae Cover – Mr. Milton Mallavaarachchi | ZionZion
▶CoverUpul Nuwan Vidaha, Milton Mallawarachchi, උපුල් නුවන් විදහාNadee Nisansala
▶CoverUpul Nuwan Widaha | උපුල් නුවන් විදහා | Reggae Cover | Milton MallawarachchiKDP Reggae Vibe
▶CoverSiyumini Opayangi - උපුල් නුවන් විදහා (Upul Nuwan Widaha) | Inbox Studio VersionM Entertainments
▶Coverඋපුල් නුවන් | Upul Nuwan Widaha | Nadeemal Perera | Samitha Mudunkotuwa | Milton MallawarachchiSL Gold Hits
▶CoverUpul Nuwan Vidaha (උපුල් නුවන් විදහා) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LKPlay LK Music
▶CoverUpul Nuwan Widaha (උපුල් නුවන් විදහා) Cinematic Future Bass Remix -KAMPANAYAKAMPANAYA
▶CoverUpul Nuwan Widaha උපුල් නුවන් විදහාeranga snow
▶CoverUpul nuwan vidaha. Milton Mallawarachchi.Venus
▶CoverUpul Nuwan Vidaha (උපුල් නුවන් විදහා) Remix Cover – | Sinhala Romantic Remix SongDJ Sasu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upul Nuwan Widaha LyricsUpul Nuwan Widaha Lyrics Englishඋපුල් නුවන් විදහාඋපුල් නුවන් විදහා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsNimal Mendis ComposerOgastas Vinayaagarathnam Lyricist
