Pitarata Wisthara Mewwa Lyrics by JayaSri
Pitarata Wisthara Mewwa (පිටරට විස්තර මෙව්වා) is a Sinhala song sung by JayaSri. The lyrics were written by Rohitha J. This page presents the Pitarata Wisthara Mewwa lyrics in Sinhala script (පිටරට විස්තර මෙව්වා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pitarata Wisthara Mewwa |
|---|---|
| SINGER | JayaSri |
| LYRICIST | Rohitha J |
| COMPOSER | JayaSri |
| VIEWS | 3,173 |
| UPDATED |
Pitarata Wisthara Mewwa Lyrics
Pitarata visthara mewwa
Ahagena inna oyaala
Dewarak hithala balala
Yannala hithala ohela
Game thiyana idan gewal ugas thiyala
Yanna hadanawa pitarata milla soyal
Siling pawum delar yuro walata rawatila
Divi denawane kantener athulata weela
Bottu wala muhuda madde maruwa samanga pora
Kandu pallam kela medin gamana bayan kara
Wateeda jeewithe ekka karana sellama
Maga marunama vaga kiyanne kawuda kiyan sanda
Pitarata visthara mewwa...
Gedara taume handi gaane rawum gahana sepa
Gannata baha mehe awoth aathal hema wita
Jeewithe lassana kaale gewanna epa duka
Hithala balala enna aththa kiuwa hanikata
Ulupala boru sobana kiyanawa me aya
Awama dena ganna labeyi windina mara duka
Windumata hera wipakayata yanna epa rata
Rawatenna epa rata aayo kiyana bailawata
Pitarata visthara mewwa.....//
(Ennala hithala ohela
Yannala hithala ohela...///)පිටරට විස්තර මෙව්වා ගී පද
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
ගමේ තියන ඉඩන් ගෙවල් උගස් තියාලා
යන්න හදනවා පිටරට මිල්ල සොයලා
සිලිං පව්ම් ඩෙලර් යුරෝ වලට රැවටිලා
දිවි දෙනවනෙ කන්ටේනර් ඇතුලට වීලා
බොට්ටු වල මුහුද මැද්දෙ මරුව සමඟ පොර
කඳු පල්ලම් කැළැ මැදින් ගමන බයන් කර
වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
මඟ මැරුනම වග කියන්නේ කවුද කියන් සඳ
පිටරට විස්තර මෙව්වා...
ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප
ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
හිතල බලලා එන්න ඇත්ත කියුවා හනිකට
උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
විඳුමට හැර විපාකයට යන්න එපා රට
රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලවට
පිටරට විස්තර මෙව්වා.....//
(එන්නලා හිතලා ඔහෙලා
යන්නලා හිතලා ඔහෙලා...///)Related Songs and Tags
Pitarata Wisthara Mewwa LyricsPitarata Wisthara Mewwa Lyrics Englishපිටරට විස්තර මෙව්වාපිටරට විස්තර මෙව්වා ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri LyricsJayaSri ComposerRohitha J Lyricist