Adarei Oba Mata Adarei
Song Details: Singer & Composer Information
Adarei Oba Mata Adarei Lyrics in Sinhala (ආදරේයි ඔබ මට ආදරේයි ගී පද) and English by JayaSri. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adarei Oba Mata Adarei
🎤 SINGER
👁️ VIEWS
3
Adarei Oba Mata Adarei Lyrics
Adarei... oba mata adarei
Oba mata adarei
Kiyanu epa... //
Muhune adunu sinava makanna epa ma dutu vita
Nethage kadulu salanna epa ma gena situ vita
Ahase taru hadanne na dan taniyama
Rahase hadami taniwela ma semadina
Sithivili hadai kadulali galai
Mata dan thiyenne tanikama vitharai
Sihinen dakida oya ruva mavagena
Dahasak pathum sansare daragena
Paluwa seethala dukbara mage lova
Sangavannata bari paalu ape lova
Innam sipagannam sihine
Miyena thura taniwennam
Lovata kiyanne na oba ma ridavu hati
Gee liyannema na api adare kala hati
Verale andi na api evida giya hati
Sulange rendi na biminu katha turulu vi
Oba mata adarei
Oba mata adarei
Kiyanu epa
Adarei oba mata adarei
Oba mata adarei
Kiyanu epa ///ආදරේයි ඔබ මට ආදරේයි ගී පද
ආදරේයි... ඔබ මට ආදරේයි
ඔබ මට ආදරේයි
කියනු එපා... //
මුහුණේ ඇදුනු සිනාව මකන්න එපා ම දුටු විට
නෙතගේ කදුළු සලන්න එපා මා ගැන සිතු විට
අහසේ තරු හදන්නේ නැ දැන් තනියම
රහසේ හඩමි තනිවෙලා මා සැමදිනා
සිතිවිලි හඩයි කදුලැලි ගලයි
මට දැන් තියෙන්නේ තනිකම විතරයි
සිහිනෙන් දකීද ඔය රුව මවාගෙන
දහසක් පැතුම් සංසාරේ දරාගෙන
පාළුව සීතල දුක්බර මගේ ලොව
සඟවන්නට බැරි පාලු අපේ ලොව
ඉන්නම් සිප ගන්නම් සිහිනේ
මියෙන තුරා තනිවෙන්නම්
ලොවට කියන්නේ නෑ ඔබ මා රිදවූ හැටි
ගී ලියන්නේම නෑ අපි ආදරේ කල හැටි
වෙරෙළේ අඳි නෑ අපි ඇවිද ගිය හැටි
සුලන්ගේ රැඳී නෑ බිමිණු කතා තුරුළු වී
ඔබ මට ආදරේයි
ඔබ මට අදරේයි
කියනු එපා
ආදරේයි ඔබ මට ආදරේයි
ඔබ මට ආදරේයි
කියනු එපා ///Frequently Asked Questions
Who sang Adarei Oba Mata Adarei?
JayaSri performed Adarei Oba Mata Adarei. JayaSri is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Adarei Oba Mata Adarei complete lyrics?
You can find the complete Adarei Oba Mata Adarei lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adarei Oba Mata Adarei?
Adarei Oba Mata Adarei has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආදරේයි ඔබ මට ආදරේයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේයි ඔබ මට ආදරේයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Adarei Oba Mata Adarei LyricsAdarei Oba Mata Adarei Song LyricsAdarei Oba Mata Adarei Lyrics Englishආදරේයි ඔබ මට ආදරේයි Lyricsආදරේයි ඔබ මට ආදරේයි ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics
Comments & Discussion
Share your thoughts about "Adarei Oba Mata Adarei" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from JayaSri
- Adara Lowe Apa Hamu Une Lyrics13 views
- Adarei202 views
- C-Devi Lyrics4 views
- Europe Indala Rabana Gahala Lyrics6 views
- Hima Kumari Lyrics100 views
- Lion Nation Lyrics3 views
- Ma Gawin Lyrics4 views
- Mama Manki Lyrics7 views
- Mod Goviya Lyrics314 views
- Pitarata Wisthara Mewwa Lyrics3.0k views
- Piyamanne Lyrics1.0k views
- Podi Kale Yasayi Lyrics6 views
- Salli Pokuru Lyrics5 views
- Salli Pokuru (Mille Soya)1.5k views
- Sheela4.5k views
- Sheela (Balu Balu Hamathanama) Lyrics24 views
- Sudu Adumin Lyrics23 views
- Sudu Andumin2.2k views
- Sulagata Kalin Lyrics1 views
- Sulangata Kalin85 views
- Sundariye Lyrics813 views
- Thatu Denawado98 views
- Thatu Denawado Kinduriye Lyrics2 views
- Waduwa Lyrics140 views
- View All Songs25 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views