Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. JayaSri
  3. Salli Pokuru Lyrics

Salli Pokuru Lyrics (සල්ලි පොකුරු) by JayaSri

Salli Pokuru Lyrics

Salli pokuru mille ahuru
Sihina vile bambara ragum pana
Punchi rataka punchi apita
Sihina sabe venna varam ona
Satutu kandulu vessa matin
Muthukuda ihalanna apita ona
Hite saviya gathe virya
Apita atima ekama hiriya vila

Muhudu madde rala ralle
Pora badala api ava
Naga viman makara katin
Ringala api ava

Rassavata nagina ude
Macho kiyala piliganne
Kamhala naga bahina tura
Ape dadiya tamai suvanda denne
Tiyana vitadi atha diga hara
Mille ahuru sulanga vage yanne
Kadisara kama thibena tura
Ape davasa kala eli vi enne

Hada kohedo gihilla do
Hin sare manga arala
Api danna handa mame
Api nam na peradila

Katu vatakara thibunath
Api atin karin vastu aran enne
Ehema avith gamedi me
Sesatha davasin viyadam venne

Apu gaman ayeth yan
Mille soyan api enava
Ada yanava heta enava
Eha meha ohe yanava //

Ada yanava heta enava
Eha meha ohe yanava

සල්ලි පොකුරු ගී පද

සල්ලි පොකුරු මිල්ලේ අහුරු
සිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ග‍තේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා

මුහුදු මැද්දේ රළ රැල්ලේ
පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා

රස්සාවට නගින උදේ
මචෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කළ එළි වී එන්නේ

හද කොහෙදෝ ගිහිල්ලා දෝ
හීන් සැරේ මඟ ඇරලා
අපි දන්නා හඳ මාමේ
අපි නම් නෑ පැරදීලා

කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ

ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා //

අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා

Salli Pokuru (සල්ලි පොකුරු) is a Sinhala song sung by JayaSri. This page presents the Salli Pokuru lyrics in Sinhala script (සල්ලි පොකුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Salli Pokuru including singer, lyricist, composer, and view count
SONGSalli Pokuru
SINGERJayaSri
CATEGORYInspirational, Patriotic
VIEWS32
UPDATEDMay 2026

Performances of Salli Pokuru

Cover versions, live performances, and reality-show contestant performances of “Salli Pokuru” on YouTube.

Reality Show Performances · 7

▶
Reality ShowSalli Pokuru (සල්ලි පොකුරු) | Vidusha Rajaguru | Derana Dream Star Season 11 | GRAND FINALEVidusha Rajaguru
▶
Reality ShowSalli Pokuru - සල්ලි පොකුරු | Kushan Achintha Hiru Star Season 3 |Super 24 round | Part 04Part 04🔥
▶
Reality ShowSalli Pokuru - සල්ලි පොකුරු | Dineth Wijesooriya‬ - Hiru Star - EP 06JayaSri
▶
Reality ShowSalli Pokuru - සල්ලි පොකුරු | Hirushan Minsara Hiru Star Season 3 | Episode 39JayaSri
▶
Reality ShowSalli Pokuru (සල්ලි පොකුරු) | Udesh Sandaruwan | Hiru Star Season 05Udesh Sandaruwan
▶
Reality ShowSalli Pokuru (සල්ලි පොකුරු) | Udesh Sandaruwan | Hiru Star Season 05Udesh Sandaruwan
▶
Reality Showසල්ලි පොකුරු | Hiru Star - Season 02 (Rehearsal)JayaSri

Cover Versions · 5

▶
Coverසල්ලි පොකුරු | Salli Pokuruරෝන්දේ - Ronde
▶
CoverSalli Pokuru ( සල්ලි පොකුරු ) - තණ්හා "රති " රඟා - A&M Creations With Dj AnUsHAnush AM
▶
CoverSalli Pokuru (සල්ලි පොකුරු) | Siheli Thurya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶
CoverSalli pokuru සල්ලි පොකුරු purple range redham night 2019ashen fernando
▶
CoverSalli Pokuru -Damien Wickramatileke සල්ලි පොකුරු - ඩේමියන් වික්‍රමතිලකDr. Ajantha Ranasinghe Official

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Salli Pokuru LyricsSalli Pokuru Lyrics Englishසල්ලි පොකුරුසල්ලි පොකුරු ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Salli Pokuru" by JayaSri

Song Video

More from JayaSri

  • Adara Lowe Apa Hamu Une Lyrics39
  • Adarei Lyrics215
  • Adarei Oba Mata Adarei Lyrics17
  • C-Devi Lyrics22
  • Europe Indala Rabana Gahala Lyrics27
  • Hima Kumari Lyrics109
  • Kolam – Lanka Ragga Lyrics2
  • Lion Nation Lyrics11
  • Ma Gawin Lyrics36
  • Mama Manki Lyrics24
  • Maris Amme Lyrics1
  • Mod Goviya Lyrics342
  • Pitarata Wisthara Mewwa Lyrics3.3k
  • Piyamanne Lyrics1.8k
  • Podi Kale Yasayi Lyrics14
  • Salli Pokuru (Mille Soya) Lyrics1.6k
  • Sheela Lyrics5.2k
  • Sheela (Balu Balu Hamathanama) Lyrics99
  • Sudu Adumin Lyrics88
  • Sudu Andumin Lyrics2.4k
  • Sulagata Kalin Lyrics7
  • Sulangata Kalin Lyrics98
  • Sundariye Lyrics870
  • Thatu Denawado Lyrics108
  • Thatu Denawado Kinduriye Lyrics9
  • Waduwa Lyrics156
  • View All Songs27

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58