Thatu Denawado Kinduriye Lyrics
by JayaSri
“Tatu denavado kinduriye oba vata” (තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා): Thatu Denawado Kinduriye (තටු දෙනවාදෝ කිඳුරියේ) lyrics, a Sinhala love song sung by JayaSri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තටු දෙනවාදෝ කිඳුරියේ ගී පද, and many know it simply as Tatu denavado.
| SONG | Thatu Denawado Kinduriye |
|---|---|
| SINGER | JayaSri |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Thatu Denawado Kinduriye Lyrics Singlish
Tatu denavado kinduriye oba vata...
Igilennam sihinaye ima soya...
Aetata paavi aetata paavi yanna mage kalpana
Bonda vevi obe ruva bonda vevi situvam obe sina
Dedunu pata pata loke taniwemudo taniwemudo
Paavena man math sihine herayumudo herayumudo
Paalu vijithaye api ada taniwela...
Jeevitha kathare atharaman wela...
Obe depa mula e depa mula nevathunu mage jeeve
Melovat nathi kara elovak ya kala mage sonduriye
Hamuvoo mulma dine lovama nevathuna nevathuna
Renduna hada renduna sitha seluna seluna
Paalu vijithaye api ada taniwela...
Jeevitha kathare atharaman wela...
Herada yanna mata taniwanna mage kinduriye....
Avasara denna mata avadiwanna nonimena sihinaye..තටු දෙනවාදෝ කිඳුරියේ ගී පද
තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා...
ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා...
ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා
බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී සිතුවම් ඔබේ සිනා
දේදුනු පාට පාට ලෝකේ තනිවෙමුදෝ තනිවෙමුදෝ
පාවෙන මන් මත් සිහිනේ හැරයමුදෝ හැරයමුදෝ
පාලු විජිතයේ අපි අද තනිවෙලා...
ජීවිත කතරේ අතරමන් වෙලා...
ඔබේ දෙපා මුල ඒ දෙපා මුල නැවතුනු මගෙ ජීවේ
මෙලොවත් නැති කර එලොවක් යා කල මගේ සොඳුරියේ
හමුවූ මුල්ම දිනේ ලොවම නැවතුනා නැවතුනා
රැඳුනා හද රැඳුනා සිත සැලුනා සැලුනා
පාලු විජිතයේ අපි අද තනිවෙලා...
ජීවිත කතරේ අතරමන් වෙලා...
හැරදා යන්න මට තනිවන්න මගේ කිඳුරියේ....
අවසර දෙන්න මට අවදිවන්න නොනිමෙනා සිහිනයේ..Performances of Thatu Denawado Kinduriye
Cover versions, live performances, and reality-show contestant performances of “Thatu Denawado Kinduriye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thatu Denawado Kinduriye LyricsThatu Denawado Kinduriye Lyrics Englishතටු දෙනවාදෝ කිඳුරියේතටු දෙනවාදෝ කිඳුරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics
