Sudu Adumin Lyrics by JayaSri
Sudu Adumin (සුදු ඇඳුමින්) is a Sinhala song sung by JayaSri. This page presents the Sudu Adumin lyrics in Sinhala script (සුදු ඇඳුමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Adumin |
|---|---|
| SINGER | JayaSri |
| VIEWS | 73 |
| UPDATED |
Sudu Adumin Lyrics
Sudu andumin seri muwa hasaralle
Araliya gaha yata suwisuru nille
Taniwana wita ma samagin
Ingikara adi madi karamin
Taniwemu soduriya api senasille
Ran tharu watakara payana sanda adi
Sewaneli situwam ra
Sihinen oba ena wita ma pibidenne
Adawanwu denethin oba balukala
Mage sitha iwasum ne
Kumariye ai oba taniyama susuman pe
Kumariye oba ada ma langa ne
Sudu andumin seri .../
Ganthera laga bata pandurehi
Siri siri hada mata sihilal pe
Kuludul adara hanguman wisirenne
Pasal yana oba mawetha sihiwana wita
Mata iwasum ne
Mage sitha taniwama dodawai samagin ae
Kumariye oba ada ma langa ne
Sudu andumin seri. ...සුදු ඇඳුමින් ගී පද
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරියෙ ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරියෙ ඔබ අද මා ලඟ නෑ
සුදු ඇඳුමින් සැරි .../
ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ
සුදු ඇඳුමින් සැරි. ...//Performances of Sudu Adumin
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Adumin” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSudu Adumin - සුදු ඇඳුමින් | Kushan Achintha Hiru Star Season 3 |Super 30 round | Part 01Part 01🔥
▶Reality ShowSudu Adumin - සුදු ඇඳුමින් | Kushan Achintha Hiru Star Season 3 |Super 30 round | Part 01Part 01🔥
▶Reality ShowSudu Adumin (සුදු ඇඳුමින්) Sandun Amarasinghe | Dream Star Season 11 | TV DeranaSandun Amarasinghe
▶Reality ShowSudu Adumin | සුදු ඇඳුමින් | Live with RedeemersLive with Redeemers #redeemersshort #music #live #jayasri
Live Performances · 3
Cover Versions · 12
▶CoverSudu Adumin | සුදු ඇඳුමින් | JAYA SRI | Coke RED | @RooTunesRoo Tunes
▶CoverSudu Adumin (සුදු ඇදුමින්) | Guitar Lesson | Sinhala Guitar Lesson | Strumming & Chords | EasyTherusha_Madushan
▶CoverSudu Andumin - Jayasri with Flash Back 2018 - Sinhala SongSL Music Max
▶CoverSudu Andumin (සුදු ඇඳුමින්) - Susil Fernando, Rohitha Jayalath & Gayan | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverSudu Adumin - Jayasri | සුදු ඇඳුමින් - ජයශ්‍රීSri Tv
▶CoverSudu Adumin (සුදු ඇඳුමින්) Rock Version by DEWA BEATSDEWA BEATS
▶Coverසුදු ඇඳුමින් - ජය ශ්‍රී Sudu Andumin By Jaya SriTorana Music
▶CoverSudu adumin sari cover song | සුදු ඇඳුමින් | @JayasriMusic Kollo
▶CoverSudu Andumin (සුදු ඇඳුමින්) - Thusitha Sandaruwan | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverSudu Andumin | සුදු ඇඳුමින් | Jaya Sri - Covered by DragonsTimes
▶CoverSudu Adumin ( සුදු ඇඳුමින්)| ANTZ | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverSudu Adumin | සුදු ඇඳුමින් | JAYA SRI | Light Beat සංචාරේ|Sudu Andumen CoverLight Beat
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Adumin LyricsSudu Adumin Lyrics Englishසුදු ඇඳුමින්සුදු ඇඳුමින් ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics


