Sheela (Balu Balu Hamathanama) Lyrics
by JayaSri
“Balu balu hematanama sihinen wage” (බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ), Sheela (Balu Balu Hamathanama) (ශීලා (බැලු බැලු හැමතැනම)) lyrics: a Sinhala heartbreak song sung by JayaSri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ශීලා (බැලු බැලු හැමතැනම) ගී පද, and many know it simply as Balu balu.
| SONG | Sheela (Balu Balu Hamathanama) |
|---|---|
| SINGER | JayaSri |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 99 |
| UPDATED |
Sheela (Balu Balu Hamathanama) Lyrics Singlish
(Sheela me geethayenwath denaganna mage hadawathe duka... )
Balu balu hematanama sihinen wage..
Sangawunu seyawan madesa ande..
Sulange paawi.. mage gee yaawi..
Asunoth enawadho sonduriye maage..
Ma hata saraveela (ai..) kohedho yanne mese..
Sitha ridawanna epa.. hada bandi aadare..
Thaniweela (ai..) ma inne kese..
Eweedho maage kumari...
Lowama nawathila nihandai wage..
Thanikama paaluwa dawati hade..
Durakathanayakin oba amatavi..
Sithamin innemi thani lokaye..
Ma hata saraveela (ai..) kohedho yanne mese..
Sitha ridawanna epa hada bandi aadare..
Thaniweela (ai..) ma inne kese..
Eweedho maage kumari...
( Thaniwu yahanata enawita.. thawamath obe suwada dene mata..
Sihinen obe ruwa dekagannawath.. waram labeda mata.. )
Obe lassana asdeka wenekeku hata ladi wenna epa..
Eweedho.. eweedho.. eweedho.. maage kumari...
Ma hata saraveela (ai..) kohedho yanne mese..
Sitha ridawanna epa hada bandi aadare..
Thaniweela (ai..) ma inne kese..
Eweedho maage kumari...
Sheela sheela he.. sheela sheela ho.. (Oba yali eweedho)
Sheela sheela he.. sheela sheela ho..
O.. o.. o.. sheela sheela he.. sheela sheela ho.. (Ma semada thaniwedo)
Sheela sheela he.. sheela sheela ho..
Eweedho maage kumari...ශීලා (බැලු බැලු හැමතැනම) ගී පද
(ශීලා මේ ගීතයෙන්වත් දැනගන්න මගේ හදවතේ දුක... )
බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ..
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ..
සුළඟේ පාවී.. මගෙ ගී යාවී..
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ..
මා හට සැරවීලා (ඇයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා (ඇයි..) මා ඉන්නේ කෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
ලොවම නැවතිලා නිහඬයි වාගේ..
තනිකම පාළුව දැවටී හදේ..
දුරකථනයකින් ඔබ අමතාවී..
සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ..
මා හට සැරවීලා (ඇයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (ඇයි..) මා ඉන්නේ කෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
( තනිවූ යහනට එනවිට.. තවමත් ඔබේ සුවඳ දැනේ මට..
සිහිනෙන් ඔබේ රුව දැකගන්නවත්.. වරම් ලැබේද මට.. )
ඔබෙ ලස්සන ඇස්දෙක වෙනෙකෙකු හට ලැදි වෙන්න එපා..
ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ කුමාරී...
මා හට සැරවීලා (ඇයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (ඇයි..) මා ඉන්නේ කෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (ඔබ යලි ඒවීදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඕ.. ඕ.. ඕ.. ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (මා සැමදා තනිවේදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඒවීදෝ මාගේ කුමාරී... Performances of Sheela (Balu Balu Hamathanama)
Cover versions, live performances, and reality-show contestant performances of “Sheela (Balu Balu Hamathanama)” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sheela (Balu Balu Hamathanama) LyricsSheela (Balu Balu Hamathanama) Lyrics Englishශීලා (බැලු බැලු හැමතැනම)ශීලා (බැලු බැලු හැමතැනම) ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics


