Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. JayaSri
  3. C-Devi Lyrics

C-Devi

සීදේවි ගී පද

සීදේවි මගේ පණ වගේ සීදේවි...

ඔබලාට ඉංග්‍රීසි අකුරු සාත්තරේ ඒ බී සී එක්කරගෙන 
දෙවිඳූ වගේ ඉන්න දේවියෙක් එකතු කරලා
සීදේවි ගැන කියන ආදරේ කතන්දරේ
(මට හීනේ අයි ආයි පෙනෙන්නේ රූපේ ඔබේ ශ්‍රී දේවි...//)
අයි ආයි සුදු මුදු වරලස දණහිස ගාවට 
සූකිරි දත් රතු තොල් පෙති වටකර
පිරිපුන් පියයුරු බොහෝ බොහෝ 
පැදවී ඔබ යන විට ඔහෝ ඔහෝ
ඉඟටිය හරියට ෆ්‍රෙන්ච් බැන්ඩි බෝ
තලෙන් කපලා ගත්තා වගේ හරියට
(ලියලා කියන්නට බෑ...//) මට කියලා ලියන්නට බෑ....

උදෙන්ම යන විට කඩුල්ල ගාවින් හිනැහී සීදේවි කට කොණකින්
පැද්දි පැද්දී අතුගානවා පොල් අතු හැඩේ රටා මිදුලේ මවමින්
මාමණ්ඩිය රවනා විට ඈතින් මම සුරුස් ගාලා ලී සොවිඳී ගහින්නා
(විදලා දුවන්නට බෑ//) මට දුවලා හිටින්නට බෑ....

(මට හීනේ අයි ආයි පෙනෙන්නේ රූපේ ඔබේ ශ්‍රී දේවි...///)

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට පාර දිගේ එයි ඈ මල් නෙළුමට
රැක සිට කොඳුරමි හලෝ හලෝ කනවද මගේ සීදේවි බුල්ටෝ
දෙන්නකෝ අයියා කිව්ව ගමන් වැටුණා දඩි බිඩි ගා අත්ත කඩන්
(හීනේ සුනෝ විසුනෝ...//) මම බූරු ඇඳෙන් වැටුණෝ...

(මට හීනේ අයි ආයි පෙනෙන්නේ රූපේ ඔබේ ශ්‍රී දේවි...////)

C-Devi Lyrics Singlish

Seedevi mage pana wage Seedevi...

Obalata ingreezi akuru saaththare e bee see ekkaragena
devindoo wage inna deviyek ekathu karala
Seedevi gena kiyana aadare kathandare
(mata heene ai aai penenne rooape obe shree devi...//)
ai aai sudu mudu waralasa danahisa gawata
sookiri dath rathu thol peti watakara
piripun piyayuru boho boho
padave oba yana wita oho oho
ingatiya hariyata french bandi bo
talen kapala gaththa wage hariyata
(liyala kiyanata bae...//) mata kiyalala liyannata bae....

Udenma yana wita kadulla gawin hinahi Seedevi kata konakin
paddi paddi athugaanawa pol athu hade rata midule mawamin
mamandiya rawana wita aetin mama surus gaala lee sowindi gahinna
(vidala duwannata bae//) mata duwala hitinnata bae....

(mata heene ai aai penenne rooape obe shree devi...///)

Sanda andura lowa galana welaawata para dige ey mal nelumata
raka sita kodurami halo halo kanawada mage Seedevi bultoo
dennako aiya kiwwa gaman watuna dadi bidi gaa atha kadan
(heene suno visuno...//) mama booru anden watuno...

(mata heene ai aai penenne rooape obe shree devi...////)

C-Devi (සීදේවි) is a Sinhala song sung by JayaSri. The lyrics were written by Rohitha J. This page presents the C-Devi lyrics in Sinhala script (සීදේවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song C-Devi including singer, lyricist, composer, and view count
SONGC-Devi
SINGERJayaSri
LYRICISTRohitha J
COMPOSERJayaSri
CATEGORYLove Songs
VIEWS22
UPDATEDMay 2026

Performances of C-Devi

Cover versions, live performances, and reality-show contestant performances of “C-Devi” on YouTube.

Reality Show Performances · 20

▶
Reality Showප්‍රකාශ් ගේ සිංදුවට රුවන්, සාරංග හරි හරියට නටපු හැටි | Hiru Star - Season 04ප්‍රකාශ් ගේ සිංදුවට රුවන්, සාරංග හරි හරියට නටපු හැටි

Cover Versions · 12

▶
Cover" මම සිංදුව තෝර ගත්තේ රුවන් සර්ව Stage ගන්නවා කියලා හිතාගෙනමයි "Hiru Star
▶
Coverඅපිට සිංදුවක් කියන්න ආස අයියයි, නංගියිThe Voice Sri Lanka

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

C-Devi LyricsC-Devi Lyrics Englishසීදේවිසීදේවි ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri LyricsJayaSri ComposerRohitha J Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "C-Devi" by JayaSri

Song Video

More from JayaSri

  • Adara Lowe Apa Hamu Une Lyrics39
  • Adarei Lyrics215
  • Adarei Oba Mata Adarei Lyrics17
  • Europe Indala Rabana Gahala Lyrics27
  • Hima Kumari Lyrics109
  • Kolam – Lanka Ragga Lyrics2
  • Lion Nation Lyrics11
  • Ma Gawin Lyrics36
  • Mama Manki Lyrics24
  • Maris Amme Lyrics1
  • Mod Goviya Lyrics342
  • Pitarata Wisthara Mewwa Lyrics3.3k
  • Piyamanne Lyrics1.8k
  • Podi Kale Yasayi Lyrics14
  • Salli Pokuru Lyrics32
  • Salli Pokuru (Mille Soya) Lyrics1.6k
  • Sheela Lyrics5.2k
  • Sheela (Balu Balu Hamathanama) Lyrics99
  • Sudu Adumin Lyrics88
  • Sudu Andumin Lyrics2.4k
  • Sulagata Kalin Lyrics7
  • Sulangata Kalin Lyrics98
  • Sundariye Lyrics870
  • Thatu Denawado Lyrics108
  • Thatu Denawado Kinduriye Lyrics9
  • Waduwa Lyrics156
  • View All Songs27

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43