Waduwa Lyrics by JayaSri
Waduwa (වඩුවා) is a Sinhala song sung by JayaSri. This page presents the Waduwa lyrics in Sinhala script (වඩුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waduwa |
|---|---|
| SINGER | JayaSri |
| VIEWS | 149 |
| UPDATED |
Waduwa Lyrics
Game gode mata kiyanne koi kawruth waduwa
E unata mama ohelage badu serama kaduwa
Kadiccha badu genavilla nawathath mama haduwa
Kal pavathma nathi hinda a aya visi keruwo
Putuwa haduwe atuwa kadala kakul hathara helawennata
Mulu balayama bandwe liye gullange savishakthiya
Kelin karala thibba putuwa weni weni yai hama paththata
Adegana bimata watila kodu atha paya kadei apata
Ane sootin ape waduwo
Uba ape putu kaduwo
Ane apata idagannata naha ape hora waduwo
Sootin ape wadu ayye.. ape banku kaduno
Ane apata idagannata baa ape hora waduwo
Game gode mata kiyanne .../
Pata gala thibuna liya ana gahuwama peluna dekata
Muttuwak dagaththama penuna thawath hodata yasata
Aragena giya badu serama apahu api gena dunnata
Monawa karannada thamuseta liye nathi gereniyata
Ane sootin ape waduwo ...//
Game gode mata kiyanne koi kawruth waduwa .../
(Paluwa ohela paluwa mage thatte paluwa
E unata hemadamat mama ohelage waduwa ...//)වඩුවා ගී පද
ගමේ ගොඩේ මට කියන්නේ කොයි කව්රුත් වඩුවා
ඒ උනාට මම ඔහෙලගෙ බඩු සේරම කැඩුවා
කැඩීච්ච බදු ගෙනවිල්ල නැවතත් මම හැදුවා
කල් පවැත්ම නැති හින්ද අ අය විසි කෙරුවො
පුටුව හැදුවේ අටුවා කඩල කකුල් හතර හෙලවෙන්නට
මුළු බලයම බැන්දේ ලීයේ ගුල්ලන්ගේ සවිශක්තිය
කෙලින් කරලා තිබ්බ පුටුව වැනි වැනි යයි හැම පැත්තට
ඇදගෙන බිමට වැටිලා කොදු අත පය කැඩෙයි අපට
අනේ සූටින් අපේ වඩුවෝ
උබ අපේ පුටු කැඩුවෝ
අනේ අපට ඉඩගන්නට නැහැ අපේ හොර වඩුවෝ
සූටින් අපේ වඩු අයියේ.. අපේ බන්කු කැඩුනෝ
අනේ අපට ඉදගන්නට බෑ අපේ හොර වඩුවෝ
ගමේ ගොඩේ මට කියන්නේ .../
පාට ගලා තිබුණ ලීය අණ ගැහුවම පෙලුන දෙකට
මුට්ටුවක් දාගත්තම පෙනුන තවත් හොදට යසට
අරගෙන ගිය බඩු සේරම අපහු අපි ගෙන දුන්නට
මොනවා කරන්නද තමුසෙට ලීයේ නැති ගෙරෙනියට
අනේ සුටින් අපේ වඩුවෝ ...//
ගමේ ගොඩේ මට කියන්නේ කොයි කව්රුත් වඩුවා .../
(පැලුවා ඔහෙලා පැලුවා මගේ තට්ටේ පැලුවා
ඒ උනාට හැමදාමත් මම ඔහෙලගේ වඩුවා ...//)Related Songs and Tags
Waduwa LyricsWaduwa Lyrics Englishවඩුවාවඩුවා ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics