Adara Lowe Apa Hamu Une Lyrics
by JayaSri
“Adara lowe apa hamuwune” (ආදර ලොවේ අප හමුවුනේ): Adara Lowe Apa Hamu Une (ආදර ලොවේ අප හමුවුනේ) lyrics, a Sinhala heartbreak song sung by JayaSri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදර ලොවේ අප හමුවුනේ ගී පද.
| SONG | Adara Lowe Apa Hamu Une |
|---|---|
| SINGER | JayaSri |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 39 |
| UPDATED |
Adara Lowe Apa Hamu Une Lyrics Singlish
Adara lowe apa hamuwune
Kandulal sala yali wenwune
Sathutin welee suwande di lagahidi
Haguman ape wedana thora nowe
Sakayen eda api kiwukatha
Adara lowe apa hamuwune
Kandulal sala yali wenwune
Mapiya katha erehiwu wita eda
Pathuman ape wisunuvi giye sada
Widi wedana udaye hawa
Adara lowe apa hamuwune
Kandulal sala yali wenwuneආදර ලොවේ අප හමුවුනේ ගී පද
ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ
සතුටින් වෙලී සුවඳදී ලගහිදී
හැගුමන් අපේ වේදනා තොර නොවී
සැකයෙන් එදා අපි කිව්කතා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ
මාපිය කතා එරෙහිවූ විට එදා
පැතුමන් අපේ විසුනුවි ගියෙ සදා
විදි වේදනා උදයේ හවා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේRelated Songs and Tags
Adara Lowe Apa Hamu Une LyricsAdara Lowe Apa Hamu Une Lyrics Englishආදර ලොවේ අප හමුවුනේආදර ලොවේ අප හමුවුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics