Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. JayaSri
  3. Europe Indala Rabana Gahala Lyrics

Europe Indala Rabana Gahala Lyrics

by JayaSri

“yuropay indala rabana gahala” (යුරෝපේ ඉඳලා රබාන ගහලා): Europe Indala Rabana Gahala (යුරෝපේ ඉඳලා රබාන ගහලා) lyrics, a Sinhala baila song sung by JayaSri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යුරෝපේ ඉඳලා රබාන ගහලා ගී පද, and many know it simply as yuropay indala.

Details about the song Europe Indala Rabana Gahala including singer, lyricist, composer, and view count
SONGEurope Indala Rabana Gahala
SINGERJayaSri
CATEGORYBaila
VIEWS27
UPDATEDMay 2026

Europe Indala Rabana Gahala Lyrics Singlish

(yuropay indala rabana gahala
lankave ape ohelata kiyanava baila...//)

baila kabari and rap hippop ekata ek kala
Rock and roll reggae valin pada raum kala
aduma kuduma lunu thunapaha dala miks kala
ane menna guliya kaala balan yuropay baila
seethala nam winter eke hitala sakkaran
Jacket bracket salu bootis dala set karan
hirigadu pipi enavita ane kopi vakkaran
api kiyamu baila elivenakan enna raththaran...

(yuropay indala rabana gahala
lankave ape ohelata kiyanava baila...//)

mal pipunama summer eke api set venne
Liana Dona Wilson eka langa thana pitiye
ayiyo bath sambal hodi mellum oya uthuranne
oya raban gahala guitar vayala baila kiyanne
payana ira oya vage penne na dalo
kaputu kak sadday ehe nane mage malo
papara pan horn ahen nane drivero
oya buk buk oya balu samayan nahe mage ammo...

(yuropay indala rabana gahala
lankave ape ohelata kiyanava baila...//)

Rohan mallo mehe ane rastha maenne
Rohitha ayiya akadami pora aki dakkanne
me sangeethe sapayavanney ape voislane
adambarai api jaya Sri Lanka thun kone
kiyanava dura aetha indan ohelata baila
mathak venava ape adara demaupiya
nangila mallila naeda yaluvo handa
apita hitenava mehe dala enna saththai Lanka...

(yuropay indala rabana gahala
lankave ape ohelata kiyanava baila...//)

(hai meyala ane helo oyalata karana
jaya Sri api kaset ekata bassa meyala...///)

යුරෝපේ ඉඳලා රබාන ගහලා ගී පද

(යුරෝපේ ඉඳලා රබාන ගහලා
ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා...//) 

බයිලා කබරි ඇන්ඩ් රැප් හිප්පොප් එකට එක් කළා
Rock and roll reggae වලින් පද රවුන් කලා
අඩුම කුඩුම ලුණු තුනපහ දලා මික්ස් කලා
අනේ මෙන්න ගුලිය කාලා බලන් යුරෝපේ බයිලා
සීතල නම් winter එකේ හිටලා සක්කරන් 
Jacket bracket සාලු බූටිස් දාලා සෙට් කරන්
හිරිගඩු පිපි එනවිට අනේ කෝපි වක්කරන්
අපි කියමු බයිලා එලිවෙනකන් එන්න රත්තරන්...

(යුරෝපේ ඉඳලා රබාන ගහලා
ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා...//) 

මල් පිපුනාම summer එකේ අපි සෙට් වෙන්නේ
Liana Dona විල්සන් එක ළඟ තණ පිටියේ
අයියෝ බත් සම්බල් හොදි මැල්ලුම් ඔය උතුරන්නේ
ඔය රබන් ගහලා ගිටාර් වයලා බයිලා කියන්නේ
පායනා ඉර ඔය වාගේ පේන්නේ නෑ ඩලෝ
කපුටු කාක් සද්දේ එහේ නෑනේ මගේ මලෝ
පැපැර පෑන් හෝන් ඇහෙන් නෑනේ ඩ්‍රයිවරෝ
ඔය බුක් බුක් ඔය බලු සමයන් නැහැ මගේ අම්මෝ...

(යුරෝපේ ඉඳලා රබාන ගහලා
ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා...//) 

රොහාන් මල්ලෝ මෙහේ අනේ රස්තා මෑන්නේ
රොහිත අයියා ඇකඩමි පොර අකී දැක්කානේ
මේ සංගීතේ සපයවන්නේ අපේ වොයිස්ලානේ
ආඩම්බරයි අපි ජය ශ්‍රී ලංකා තුන් කොනේ
කියනවා දුර ඈත ඉඳන් ඔහේලාට බයිලා
මතක් වෙනවා අපේ ආදර දෙමව්පියන්ලා
නංගීලා මල්ලීලා නෑදෑ යාලුවෝ හන්දා
අපට හිතෙනවා මෙහේ දාලා එන්න සත්තයි ලංකා...

(යුරෝපේ ඉඳලා රබාන ගහලා
ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා...//) 
 
(හායි මෙයාලා අනේ හෙලෝ ඔයාලා කරන
ජය ශ්‍රී අපි කැසට් එකට බැස්සා මෙයාලා...///)

Related Songs and Tags

Europe Indala Rabana Gahala LyricsEurope Indala Rabana Gahala Lyrics Englishයුරෝපේ ඉඳලා රබාන ගහලායුරෝපේ ඉඳලා රබාන ගහලා ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Europe Indala Rabana Gahala" by JayaSri

Song Video

More from JayaSri

  • Adara Lowe Apa Hamu Une Lyrics39
  • Adarei Lyrics215
  • Adarei Oba Mata Adarei Lyrics17
  • C-Devi Lyrics22
  • Hima Kumari Lyrics109
  • Kolam – Lanka Ragga Lyrics2
  • Lion Nation Lyrics11
  • Ma Gawin Lyrics36
  • Mama Manki Lyrics24
  • Maris Amme Lyrics1
  • Mod Goviya Lyrics342
  • Pitarata Wisthara Mewwa Lyrics3.3k
  • Piyamanne Lyrics1.8k
  • Podi Kale Yasayi Lyrics14
  • Salli Pokuru Lyrics32
  • Salli Pokuru (Mille Soya) Lyrics1.6k
  • Sheela Lyrics5.2k
  • Sheela (Balu Balu Hamathanama) Lyrics99
  • Sudu Adumin Lyrics88
  • Sudu Andumin Lyrics2.4k
  • Sulagata Kalin Lyrics7
  • Sulangata Kalin Lyrics98
  • Sundariye Lyrics870
  • Thatu Denawado Lyrics108
  • Thatu Denawado Kinduriye Lyrics9
  • Waduwa Lyrics156
  • View All Songs27

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43