Piyamanne
Song Details: Singer & Composer Information
Piyamanne Lyrics in Sinhala (පියමැන්නේ ගී පද) and English by JayaSri. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Piyamanne
🎤 SINGER
👁️ VIEWS
1010
🎸 CHORDS
Piyamanne Lyrics
Piyamaenne.. aida ese..
Ridawala.. oba masita mese..
Dura gawwe.. ma inne..
Mathake.. raenduna.. e situwille..
Sewanali mawate.. andi e jeewithe..
Rali matha sagare..
Mathuwewa.. sada e sihine..
Siyumali obe watha raendi e dekopula ki katha..
Ase sawan purawa mage dahanae..
Ath wel bandagena welle andi e ru rata..
Meki giya raellae nisala raeae..
Sitha gatthe.. naethtuwa nowe..
Semada.. elesa bala.. aei inne..
Hada aranae.. raendunu sene..
Pubuda.. soyanu maene.. hasaraellae..
Naethtuwath me bhawe.. mathu ena jeewithe..
Semada e sene..
Sathu wewa.. sada landune..
Siyumali obe watha....පියමැන්නේ ගී පද
පියමැන්නේ.. ඇයිද එසේ..
රිදවාලා.. ඔබ මසිත මෙසේ..
දුර ගව්වේ.. මා ඉන්නේ..
මතකේ.. රැඳුණා.. ඒ සිතුවිල්ලේ..
සෙවණැළි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ..
රැළි මත සාගරේ..
මතුවේවා.. සදා ඒ සිහිනේ..
සියුමැළි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ..
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ..
සිත ගත්තේ.. නැතුව නොවේ..
සැමදා.. එලෙස බලා.. ඇයි ඉන්නේ..
හද අරණේ.. රැඳුණු සෙනේ..
පුබුදා.. සොයනු මැනේ.. හසරැල්ලේ..
නැතුවත් මේ භවේ.. මතු එන ජිවිතේ..
සැමදා ඒ සෙනේ..
සතු වේවා.. සදා ළඳුනේ..
සියුමැළි ඔබෙ වත....//Frequently Asked Questions
Who sang Piyamanne?
JayaSri performed Piyamanne. JayaSri is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Piyamanne complete lyrics?
You can find the complete Piyamanne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Piyamanne?
Piyamanne has been viewed 1,010 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පියමැන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පියමැන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Piyamanne LyricsPiyamanne Song LyricsPiyamanne Lyrics Englishපියමැන්නේ Lyricsපියමැන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayaSri SongsJayaSri Lyrics
Comments & Discussion
Share your thoughts about "Piyamanne" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from JayaSri
- Adara Lowe Apa Hamu Une Lyrics13 views
- Adarei202 views
- Adarei Oba Mata Adarei Lyrics3 views
- C-Devi Lyrics4 views
- Europe Indala Rabana Gahala Lyrics6 views
- Hima Kumari Lyrics100 views
- Lion Nation Lyrics3 views
- Ma Gawin Lyrics4 views
- Mama Manki Lyrics7 views
- Mod Goviya Lyrics314 views
- Pitarata Wisthara Mewwa Lyrics3.0k views
- Podi Kale Yasayi Lyrics6 views
- Salli Pokuru Lyrics5 views
- Salli Pokuru (Mille Soya)1.5k views
- Sheela4.5k views
- Sheela (Balu Balu Hamathanama) Lyrics24 views
- Sudu Adumin Lyrics23 views
- Sudu Andumin2.2k views
- Sulagata Kalin Lyrics1 views
- Sulangata Kalin85 views
- Sundariye Lyrics813 views
- Thatu Denawado98 views
- Thatu Denawado Kinduriye Lyrics2 views
- Waduwa Lyrics140 views
- View All Songs25 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views