Lion Nation Lyrics by Iraj WeeraratneJayaSri
Lion Nation (ලයන් නේශන්) is a Sinhala song sung by Iraj Weeraratne and JayaSri. This page presents the Lion Nation lyrics in Sinhala script (ලයන් නේශන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lion Nation |
|---|---|
| SINGER | Iraj Weeraratne, JayaSri |
| VIEWS | 6 |
| UPDATED |
Lion Nation Lyrics
Lion nation we are proud oh yeah
Get up get up get up get up your people
on the run never give up
Singha seyyawen wejabenawa nam da anuragen
Rata gena sitha laya atha thaba jaya gena e nam
Kelilol thaalen sakwala soya
Lion nation we are proud oh yeah
Get up get up get up get up your people
on the run never give up
Rap
Singha seyyawen wejabenawa nam da anuragen
Rata gena sitha laya atha thaba jaya gena e nam
Kelilol thaalen sakwala soya
Hinipettata piyambala ihala akaseta wela
Tharu wel wala mal pawa apage hitha langa pubuduwa
Singha seyyawen wejabenawa nam da anuragen
Rata gena sitha laya atha thaba jaya gena e nam
Kelilol thaalen sakwala soya
Lion nation we are proud oh yeah
Get up get up get up get up your people
on the run never give up
We are strong as oneලයන් නේශන් ගී පද
Lion nation we are proud oh yeah
Get up get up get up get up your people
on the run never give up
සිංහ සෙයියාවෙන් වැජබෙනාවා නම් දෑ අනුරාගෙන්
රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන් සක්වල සොයා
Lion nation we are proud oh yeah
Get up get up get up get up your people
on the run never give up
Rap
සිංහ සෙයියාවෙන් වැජබෙනාවා නම් දෑ අනුරාගෙන්
රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන් සක්වල සොයා
හිනිපෙත්තට පියඹලා ඉහල අකාසෙට වෙලා
තරු වැල් වල මල් පවා අපගෙ හිත ලඟ පුබුදුවා
සිංහ සෙයියාවෙන් වැජබෙනාවා නම් දෑ අනුරාගෙන්
රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒ නම්
කෙළිලොල් තාලෙන් සක්වල සොයා
Lion nation we are proud oh yeah
Get up get up get up get up your people
on the run never give up
We are strong as oneRelated Songs and Tags
Lion Nation LyricsLion Nation Lyrics Englishලයන් නේශන්ලයන් නේශන් ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne Lyrics