Mama Sil Bidagaththe Lyrics
“Mama sil binda gatthe mul sinda gatthe kusumak nisa” (මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා): Mama Sil Bidagaththe (මම සිල් බිද ගත්තේ) lyrics, a Sinhala duet sung by Iraj Weeraratne and Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. In Sinhala it is මම සිල් බිද ගත්තේ ගී පද.
| SONG | Mama Sil Bidagaththe |
|---|---|
| SINGER | Iraj Weeraratne, Samitha Mudunkotuwa |
| CATEGORY | Duet, Heart Break, Love Songs |
| VIEWS | 287 |
| UPDATED |
Mama Sil Bidagaththe Lyrics Singlish
Mama sil binda gatthe mul sinda gatthe kusumak nisa
Hita gassena thaale ahuwuna vaage susumak nisa.....
Tahanam premen dukvinde ma nam
Bahadunnaa men taniwenne ma nam
Paehena mata pemak nathi kamin
Vaehuna unu kandulal nethagin.....
Mama sil binda gatthe mul sinda gatthe kusumak nisa
Hita gassena thaale ahuwuna vaage susumak nisa
Kahaira paenagatta battittakuta ma pem kalaa
Kalakam paladunne e katumatthe man saethapuna.....
(Aale thaale therune mata ewele
Detholagin unusumin....//)
Hita pathule mata paelawenna nam
Oya vaage chapalakam thawa epa.....
Mama sil binda gatthe mul sinda gatthe kusumak nisa
Hita gassena thaale ahuwuna vaage susumak nisa....මම සිල් බිද ගත්තේ ගී පද
මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා.....
තහනම් ප්‍රේමෙන් දුක්වින්දෙ මා නම්
බහදුන්නා මෙන් තනිවෙන්නේ මා නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්
වෑහුනා උණු කඳුලැල් නෙතගින්.....
මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා
කහඉර පැනගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කලා
කලකම් පලදුන්නේ ඒ කටුමත්තේ මං සැතපුනා.....
(ආලේ තාලේ තේරුනේ මට ඒවෙලේ
දෙතොලගින් උණුසුමින්....//)
හිත පතුලේ මට පැලවෙන්න නම්
ඔය වාගේ චපලකම් තව එපා.....
මම සිල් බිඳ ගත්තේ මුල් සිඳ ගත්තේ කුසුමක් නිසා
හිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා....Performances of Mama Sil Bidagaththe
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Sil Bidagaththe” on YouTube.
Cover Versions · 4
▶CoverMama sil bida gaththe මම සිල් බිද ගත්තේ clean versionSev R
▶CoverMama Sil Bidagaththe (මම සිල් බිඳ ගත්තේ) Krishan Karunarathna & Shrini Gamage | Acoustic CoverMusical Salon
▶CoverSahan Hewadewa Mama Sil Bidagaththe ( මම සිල් බිඳ ගත්තේ ) - IrajFoodie Doctor
▶CoverMama Sil Bidagaththe මම සිල් බිඳ ගත්තේRala Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Sil Bidagaththe LyricsMama Sil Bidagaththe Lyrics Englishමම සිල් බිද ගත්තේමම සිල් බිද ගත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne Lyrics