Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) LyricsbyIraj WeeraratneKushani Sandareka
Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics in Sinhala (ඔබ යන්න ඉතින් පියඹා (මනමාලකම් මේ නාඩගම්) ගී පද) and English by Iraj Weeraratne and Kushani Sandareka. This page includes the Sinhala lyrics and English transliteration. Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) is a Sinhala song performed by Iraj Weeraratne and Kushani Sandareka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) |
|---|---|
| SINGER | Iraj Weeraratne, Kushani Sandareka |
| VIEWS | 172 |
| UPDATED |
Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics
manamalakam me nadagam
mata kiyadenna hithunama nam
katakaranam purasaramin
mama dinagatthe hari seeruwen
manamalakam me nadagam
mata kiyadenna hithunama nam
oya premayen vehila indan
e weradda karanne man.......
(oba yanna ithin piyamba
sada dun ginna hithe randawa
sewanella wage idala
piyapath sinda mage kumara......//)
manamalakam.....
listen kochchara kiuwath wenne ne
kelle man nam aayee kawadawath enne ne
oya kiyana de walin wedak ne
boruwata anduwata mama nam dan herenne ne.....
oba yanna ithin......
(mama ganga langa idagena dun pemiin piri chumbana mal mala
geta enakota dorakada un ahinsaka mathakaya maga daala.....//)
hedakara nam katakara nam
mata kadyak natiwa methanin plees yawanam
ne haduwak kisi wasiyak
mage purse ekata widda oya maha enayak
masa dekak thisse man dan rim eke
taxi you mage credit card kale
trisho eke yanne no parking wale
andum tikath ehe denim witarai ituru wune......
oba yanna ithin......//ඔබ යන්න ඉතින් පියඹා (මනමාලකම් මේ නාඩගම්) ගී පද
මනමාලකම් මේ නාඩගම්
මට කියාදෙන්න හිතුනාම නම්
කටකාරනම් පුරසාරමින්
මම දිනාගත්තේ හරි සීරුවෙන්
මනමාලකම් මේ නාඩගම්
මට කියාදෙන්න හිතුනාම නම්
ඔය ප්‍රේමයෙන් වැහිලා ඉඳන්
ඒ වැරැද්ද කරන්නේ මං.......
(ඔබ යන්න ඉතින් පියඹා
සදා දුන් ගින්න හිතේ රඳවා
සෙවණැල්ල වගේ ඉදලා
පියාපත් සින්ඳ මගේ කුමරා......//)
මනමාලකම්.....
listen කොච්චර කිව්වත් වෙන්නේ නෑ
කෙල්ලේ මං නම් ආයේ කවදාවත් එන්නේ නෑ
ඔයා කියන දේ වලින් වැඩක් නෑ
බොරුවට ඇඬුවට මම නම් දැන් හැරෙන්නේ නෑ.....
ඔබ යන්න ඉතින්......
(මම ගඟ ළඟ ඉඳගෙන දුන් පෙමින් පිරි චුම්බන මල් මාලා
ගෙට එනකොට දොරකඩ උන් අහිංසක මතකය මග දාලා.....//)
හැඩකාර නම් කටකාර නම්
මට කඩයක් නැතිව මෙතනින් ප්ලීස් යනවානම්
නෑ හාදුවක් කිසි වාසියක්
මගේ පර්ස් එකට විද්ද ඔයා මහ ඇණයක්
මාස දෙකක් තිස්සේ මං දැන් රිම් එකේ
ටැක්සි යූ මගේ ක්‍රෙඩිට් කාඩ් කැලේ
ට්‍රයිෂෝ එකේ යන්නේ නෝ පාර්කින් වැලේ
ඇඳුම් ටිකත් එහේ ඩෙනිම විතරයි ඉතුරු වුණේ......
ඔබ යන්න ඉතින්......//
Related Songs and Tags
Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) LyricsOba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics Englishඔබ යන්න ඉතින් පියඹා (මනමාලකම් මේ නාඩගම්)ඔබ යන්න ඉතින් පියඹා (මනමාලකම් මේ නාඩගම්) ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne Lyrics