Mata sithanna baa Lyrics by Iraj Weeraratne
Mata sithanna baa (මට සිතන්න බෑ) is a Sinhala song sung by Iraj Weeraratne. This page presents the Mata sithanna baa lyrics in Sinhala script (මට සිතන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata sithanna baa |
|---|---|
| SINGER | Iraj Weeraratne |
| VIEWS | 30 |
| UPDATED |
Mata sithanna baa Lyrics
Mata sitanna bae adahaganna bae hitannavath hitha nae...
Papu kiniththa matha siyapathakva hida parava yanna mata bae...
Mata sitanna bae adahaganna bae hitannavath hitha nae...
Papu kiniththa matha siyapathakva hida parava yanna mata bae...
Prananayenda prema dunna prema duthika
Ma dama noyan kiyanne shoka penvala
Manayen udam novanna harde maliga
Heena kanda sundarai da premavanti ma
Mata sitanna bae adahaganna bae hitannavath hitha nae...
Nae kohomatath venna bae
Kisi deyak dannae nae... mehema nam venna bae...
Nae kohomatath venna bae
Kisi deyak dannae nae... mehema nam venna bae...
Mata sitanna bae adahaganna bae hitannavath hitha nae...
Prananayenda prema dunna prema duthika
Ma dama noyan kiyanne shoka penvala
Manayen udam novanna harde maliga
Heena kanda sundarai da premavanti maමට සිතන්න බෑ ගී පද
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ...
ප්රාණයෙන්ද ප්රේම දුන්න ප්රේම දූතිකා
මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා
හීන කන්ද සුන්දරයි ද ප්රේමවන්ති මා
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
නෑ කොහොමටත් වෙන්න බෑ
කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ...
නෑ කොහොමටත් වෙන්න බෑ
කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ...
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
ප්රාණයෙන්ද ප්රේම දුන්න ප්රේම දූතිකා
මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා
හීන කන්ද සුන්දරයි ද ප්රේමවන්ති මාPerformances of Mata sithanna baa
Cover versions, live performances, and reality-show contestant performances of “Mata sithanna baa” on YouTube.
Live Performances · 3
▶LiveMata Sithanna Ba (මට සිතන්න බෑ) Medley | Live HOT CHOCOLATE Jungle PartyHot Chocolate Band
▶LiveMata Sithanna Baa (මට සිතන්න බෑ) | IRAJ ft Peshala | Derana Beach Concert 2022 At Port CityCeylon 360
▶LiveMata Sithanna Baa ( මට සිතන්න බෑ ) Live Preformed by Iraj ft Killer B ft KK in Ahankara NagareBeat Rhythms
Cover Versions · 11
▶CoverMata Sithanna Ba (මට සිතන්න බෑ) - Akila Induranga & Pranavi Selvakumar | SriPop | Sinhala SongM Entertainments
▶Coverමට සිතන්න බෑ - Mata sithanna be song- CoverTones by Gomika
▶Coverමට සිතන්න බෑ|@IRAJ (mata sithanna ba) Remix By KAVISHKAKAVI FERNANDO MUSIC ROOM
▶CoverTROJAN | Mata Sithanna Ba (මට සිතන්න බෑ) | Sirasa Dancing Star | Round 4 | Sri Pop |Sirasa TVSirasa Dancing Star
▶CoverIraj - Mata Sithanna Baa || මට සිතන්න බෑ || Piano TutorialHashan Jeewantha
▶CoverMata Sithanna Baa ( මට සිතන්න බෑ ) | Iraj ft Killer B ft KK | Ahankara Nagare | MidlaneBeat Rhythms
▶CoverMata Sithanna Be|මට සිතන්න බැ|IRAJMP3 World
▶Cover| Mata sithanna ba || මට සිතන්න බැ || Song ||Dj REMIXPioneer Dj Song
▶Coverමට සිතන්න බෑ mata sithanna ba remix song.Dj mixing Pro
▶CoverMata Sithanna Ba - මට සිතන්න බෑ | Ran Ran Ranwan - රන් රන් රන්වන් | Iraj | MidLane | Pub LondonKavi Creations
▶Coverමට සිතන්න බෑ අදහගන්න බෑ ( ආසම සිංදු )Happy Hub Bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata sithanna baa LyricsMata sithanna baa Lyrics Englishමට සිතන්න බෑමට සිතන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne Lyrics