Mudukkuwen Eliyata Lyrics in Sinhala (මුඩුක්කුවෙන් එලියට ගී පද) and English by Iraj Weeraratne and Smokio, written by Smokio and composed by GOA. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Mudukkuwen Eliyata |
|---|---|
| SINGER | Iraj Weeraratne, Smokio |
| LYRICIST | Smokio |
| COMPOSER | GOA |
| VIEWS | 56 |
Anuthare agadi ipadune mama kolamba
Eda idanma thibune depathula gavila polava
Hangila thibba hama dema hadhavatha asse konaka
Karapu kiyapu de galapala elisama liwuwa mama pothaka
Mokakda hadena gaha pennanne mulin dallayi
Inne duwala man huga durak dan nam mava allayi
Malawani matama banis kalaguna passen pannayi
Apen nam apiwa makayi theranakota kale thamath
Mathakai mata dakapu heena podi kaale
Belle dagena mage karakena dilisena maale
Rasthiyadu thaale vibhage liwuwa paare
Samath una samaje ihalinma keti kaale
Dan nam marunath man akale dukak nam nae me hithe
Pasu thavilak nae vinda hinda jeevithe
Thiyevi mage namath udin hela rap pothe
Liyevi ela kollak ran akuren sohon kothe
(Eliyata eliyata kawadada
Mage heena yanne mudukkuwen eliyata
Ahanneda naedda deviyanta
Kawadada mava ganne me mudukkuwen eliyata.....//)
Kiyala dennan ada mula indan peliyata
Aluwalin yata thibba ginna gannam eliyata
Danne naethi lapayi sipayi vahala inna sadda
Oluwata vadiyi unda mage rachana satapata
Vedunothin kudu pattam olu katta
Kata katath kiyavei ado meka patta
Galapanna vadan kata venakan motta
Kalabala unath pisso kalabala nae Doctor
Me beheth kollanta handi gaane bahina
One nae dakina leddhu kello wage nahina
Anunta kahina, piti passen anina, banina
Dennam mama beheth kageth kageth una bahinna
Vishwasa karanna puluwan kawada
Kapili ketili garehili walin pirila thirila mawatha
Mata veraduna dama dena katha kawuda enne mage gawata
Thibba kole athe kawuru kawuruth
Passe enne aragena pawada
Velawata kalawata adila ey lathawata
Dammata marusi ahuwen nae mama surangana kathawata
Siyasunak otunnak eka asipathak epa mata
Balapan wala kapuwa un heta idiyi mage depa yata
Eliyata eliyata kawadada......
Kapuwath kata kiyevena boru mewa aetha siddhi
Ussuwa mama rap mimma ubala balan iddi
Mama inne sape loke kara keddi
Bola padiri mama mudukkuwen eliyata eddi
Katha karanna kagenwath awasara epa mata
Vetak bandath thadata nawathwann ba mage kata
Udatama giyath vetunath yata adiyata
Venas ven nae achchuwa bala ganin hariyata
Ilakkan deka heta paththare balapan
Akuru hathara laga thopila dana gahapan
Sara vadan walin dena owadan ahapan
Kiyapan aetha boru pitawena hila wahapan
Kawuru boru muna dammath dannawa man aetha
Mehe inne chandi piliyandala mage paththa
Pilikannae namaya dorakada kaetha
Liyawannam man ubalage anthima kamattha
Veradda thamai aetha ballata damima
Pitipassen anina, naethi thana kapima
Karana lamaka lapati niwatun wanasima
Edata thamai labenne mata sanasima niga.....
Eliyata eliyata kawadada.....//අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ
ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව
හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක
කරපු කියපු දේ ගලපලා එලිසම ලිවුවා මම පොතක
මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි
ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මාව අල්ලයි
මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි
අපෙන් නම් අපිව මකයි තේරෙනකොට කලේ තමත්
මතකයි මට දැකපු හීන පොඩි කාලේ
බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ
රස්තියාදු තාලේ විභාගේ ලිවුවා පාරේ
සමත් උනා සමාජේ ඉහලින්ම කෙටි කාලේ
දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ
පසු තැවිල්ලක් නැ වින්දා හින්දා ජිවිතේ
තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ
ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ
(එලියට එලියට කවදද
මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියන්ට
කවදද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට.....//)
කියලා දෙන්නම් අද මුල ඉඳන් පේලියට
අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට
දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද
ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට
වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට
කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට
ගලපන්න වදන් කට වෙනකන් මොට්ට
කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor
මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින
ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින
අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින
දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න
විශ්වාස කරන්න පුලුවන් කාවද
කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත
මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට
තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත්
පස්සේ එන්නේ අරගෙන පාවඩ
වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට
දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට
සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට
බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට
එලියට එලියට කවදාද......
කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි
උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි
මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි
බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි
කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට
වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට
උඩටම ගියත් වැටුනත් යට අඩියට
වෙනස් වෙන් නෑ අච්චුව බලා ගනින් හරියට
ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන්
අකුරු හතර ලග තොපිලා දන ගහපන්
සැර වදන් වලින් දෙන ඔවදන් අහපන්
කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන්
කවුරු බොරු මුන දැම්මත් දන්නවා මං ඇත්ත
මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
වැරැද්ද තමයි ඇත්ත බල්ලට දැමිම
පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම
කරන ලාමක ලපටි නිවටුන් වැනසීම
එදාට තමයි ලැබෙන්නේ මට සැනසීම නිග.....
එලියට එලියට කවදාද.....//
Iraj Weeraratne performed Mudukkuwen Eliyata. Iraj Weeraratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Mudukkuwen Eliyata were written by Smokio. Smokio is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
GOA composed the music for Mudukkuwen Eliyata. GOA is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Mudukkuwen Eliyata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Mudukkuwen Eliyata has been viewed 56 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මුඩුක්කුවෙන් එලියට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners
| Song |
|---|
| Sumihiri Pane Lyrics by Desmond De Silva |
| Ruwak Adenawa Lyrics by Gunadasa Kapuge |
| Sudu Andumin Lyrics by Jayasri |
| Sarath Sande Julia Movie Lyrics by Charith Abesinghe |
| Beth Lehem Pure Lyrics by Christmas Carols |
| Mango Kalu Nande Lyrics by Annesley Malawana |
| Hanthanata Payana Sanda Lyrics by Amarasiri Peiris |
| Saragaye Lyrics by Sanuka |
| Muthu Muthu Wasse Lyrics by Chandralekha Perera |
| Swetha Lyrics by Tharindu Damsara |
| Diviyama Wage Lyrics by Chamara Weerasinghe |
| Nim Him Sewwa Lyrics by Amaradeva |
| Adaraya Behethak Lyrics by Viraj Perera |
| Sheela Lyrics by Jayasri |
| Pitarata Wisthara Mewwa Lyrics by Jayasri |
| Nilwan Muhude Theere Lyrics by Desmond De Silva |
| Pinna Male Lyrics by Edward Jayakody |
| Mee Pirunu Suwanda Mal Wane Lyrics by H R Jothipala |
| Malata Suwanda Se Yowun Jiwithe Lyrics by Sunil Edirisinghe |
| Puluwan Wage Sudu Raula Digai Lyrics by Gypsies |
| Song |
|---|
| Sumihiri Pane Lyrics by Desmond De Silva |
| Ruwak Adenawa Lyrics by Gunadasa Kapuge |
| Sudu Andumin Lyrics by Jayasri |
| Sarath Sande Julia Movie Lyrics by Charith Abesinghe |
| Beth Lehem Pure Lyrics by Christmas Carols |
| Mango Kalu Nande Lyrics by Annesley Malawana |
| Hanthanata Payana Sanda Lyrics by Amarasiri Peiris |
| Saragaye Lyrics by Sanuka |
| Muthu Muthu Wasse Lyrics by Chandralekha Perera |
| Swetha Lyrics by Tharindu Damsara |
| Song |
|---|
| Diviyama Wage Lyrics by Chamara Weerasinghe |
| Nim Him Sewwa Lyrics by Amaradeva |
| Adaraya Behethak Lyrics by Viraj Perera |
| Sheela Lyrics by Jayasri |
| Pitarata Wisthara Mewwa Lyrics by Jayasri |
| Nilwan Muhude Theere Lyrics by Desmond De Silva |
| Pinna Male Lyrics by Edward Jayakody |
| Mee Pirunu Suwanda Mal Wane Lyrics by H R Jothipala |
| Malata Suwanda Se Yowun Jiwithe Lyrics by Sunil Edirisinghe |
| Puluwan Wage Sudu Raula Digai Lyrics by Gypsies |