Santhose Baruwa Lyrics
“Santhose beruwa kellan ebi ebi baladaddee” (සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී), Santhose Baruwa (සන්තෝසේ බැරුවා) lyrics: a Sinhala baila song sung by Iraj Weeraratne, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Santhose beruwa, and in Sinhala it is සන්තෝසේ බැරුවා ගී පද.
| SONG | Santhose Baruwa |
|---|---|
| SINGER | Iraj Weeraratne |
| CATEGORY | Baila |
| VIEWS | 18 |
| UPDATED |
Santhose Baruwa Lyrics Singlish
Santhose beruwa kellan ebi ebi baladaddee
Sabakole makuna ehenam sathu sajjayadee
Sansare dura nae kohomath pathuma patan gaddee
Santhose beruwa kellan ebi ebi baladaddee
Dennako yantham dakmada hithakara
Dennako......
Kanpethi lan wana tharamata rasabara
Dennako.....
Karakata asha kohomathma katha nae
Maha raeka sinavee raema tharaha vee ahaka balan hitiya
Tharahada poosee ehenam mata lesee
Maha raema kadagath ahasa wasa gena athata igilenawaසන්තෝසේ බැරුවා ගී පද
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී
සංසාරේ දුර නෑ කොහොමත් පැතුම පටන් ගද්දී
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී
දෙන්නකො යන්තම් දැක්මද හිතකර
දෙන්නකෝ......
කන්පෙති ලං වන තරමට රසබර
දෙන්නකෝ.....
කරකට ආශා කොහොමත්ම කථා නෑ
මහ රෑක සිනාවී රෑම තරහ වී අහක බලන් හිටියා
තරහද පූසී එහෙනම් මට ලේසී
මහ රෑම කඩාගත් අහස වසා ගෙන ඈතට ඉගිලෙනවාPerformances of Santhose Baruwa
Cover versions, live performances, and reality-show contestant performances of “Santhose Baruwa” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Santhose Baruwa LyricsSanthose Baruwa Lyrics Englishසන්තෝසේ බැරුවාසන්තෝසේ බැරුවා ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne Lyrics
