Cleopatra
Cleopatra Lyrics
Sata mata paya thaba
Sura loketa para soyana
Apayaka hiravela andure hina dakina
Cleopatra Cleopatra rajinaka nam labala
Cleopatra Cleopatra ma vatha davatuna.....
Andakare mesa gane
Yanava hoyagena thavakalika adare
Kota gavumata sadhu kiyan pinvathu kamaye
Lassanai priyankarayi hinava aege duk barayi
Aes deken mama dakapu kathaven
Theruna ae ahinsakai
Ube adithaleta "monarun"
Eliyata ey vage "hivalun"
Math badune atha thibunata umba lagamai hitha
Umba "malak" un "mabarun"
Vatakaragena vana sathu vadi hariyak pita rattu
Kammul deka aege vuna rathu
Ahuvama lan vela aege thathu
Kellava mirikala yusha aran
Lokkan bothi ae hirakaran
Hetuva ahuvama thurul karan
Bima bala gaththa mava thada karan
Rajinak vunata jeevithe dasiyaka vela piramideye
Narthana pirichcha satan bime
Sebaliya aeyath ra mura pole
Sata mata paya.......
Podi lamayage athin allagena
Sariyakin vesuth valagena
Mava dakala bimat balagena
Avidan yana hati numba lajjavata
Ratak haduva hanvaduva aeyath mavak piyek vuna
Mamat natuva maget pava
Varadi lokayayi numba veyan adambara
Hadata "mitchelle" irata "lakmini"
Surangana kohomada vune yakshani
Natanne kohomada ekka malamini
Math badune ae dakke lamayata kiri
Jivithema karan indul
Hoyanne lamayata raja bojun
Ashraya karata vana satun
Putata numba thamath gedara budun
Pita dakkkata ra numbe andumata
Dakke nae ne numbe hitha yata duka
Mava dakala numba venathaka baluvata
Ada thamai dakke aeththama numba
Daruwage hinava vatinava nam
Sil kadanne numba aekatanam
Pavu karanne numba hodakatanam
Rajinak numbath garu karanava man.......
Sata mata paya.......
Cleopatra Cleopatra
Rajinaka nam labala
Cleopatra Cleopatra
(ma vatha davatuna.....////)ක්ලියෝපැට්‍රා ගී පද
සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා අඳුරේ හීන දකිනා
Cleopatra Cleopatra රැජිණක නම් ලබලා
Cleopatra Cleopatra මා වත දැවටුනා.....
අන්දකාරේ මේස ගානේ
යනවා හොයාගෙන තාවකාලික ආදරේ
කොට ගවුමට සාදු කියන් පින්වත්තු කාමයේ
ලස්සනයි ප්‍රියංකරයි හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන්
තේරුනා ඇය අහින්සකයි
උබේ අඩිතාලෙට "මොණරුන්"
එලියට එයි වගේ "හිවලුන්"
මත් බදුනේ අත තිබුනට උඹ ළගමයි හිත
උඹ "මලක්" උන් "ඹබරුන්"
වටකරගෙන වන සත්තු වැඩි හරියක් පිට රට්ටු
කම්මුල් දෙක ඇගේ වුනා රතු
ඇහුවම ලං වෙලා ඇගේ තතු
කෙල්ලව මිරිකල යුෂ අරන්
ලොක්කන් බොති ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තද කරන්
රැජිණක් වුනාට ජීවිතේ දාසියක වෙලා පිරමීඩයේ
නර්ථන පිරිච්ච සටන් බිමේ
සෙබලියක් ඇයත් රෑ මුර පොලේ
සත මත පය.......
පොඩි ළමයගේ අතින් අල්ලගෙන
සාරියකින් වෙසුත් වලාගෙන
මාව දැකලා බිමත් බලාගෙන
ඇවිදන් යන හැටි නුඹ ලැජ්ජාවට
රටක් හැදුව හංවඩුව ඇයත් මවක් පියෙක් වුන
මමත් නැටුවා මගෙත් පව
වැරදි ලෝකයයි නුඹ වෙයන් ආඩම්බර
හදට "mitchelle" ඉරට "ලක්මිණි"
සුරඟන කොහොමද වුනේ යක්ෂණී
නටන්නේ කොහොමද එක්ක මලමිණී
මත් බදුනේ ඇය දැක්කේ ළමයට කිරි
ජිවීතේම කරන් ඉඳුල්
හොයන්නේ ළමයට රජ බොජුන්
ආශ්‍රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇඳුමට
දැක්කේ නෑ නේ නුඹේ හිත යට දුක
මාව දැකල නුඹ වෙනතක බැලුවට
අද තමයි දැක්කේ ඇත්තම නුඹ
දරුවගේ හිනාව වටිනවා නම්
සිල් කඩන්නේ නුඹ ඒකටනම්
පවු කරන්නේ නුඹ හොදකටනම්
රැජිණක් නුඹත් ගරු කරනවා මං.......
සත මත පය.......
Cleopatra Cleopatra
රැජිණක නම් ලබලා
Cleopatra Cleopatra
(මා වත දැවටුනා.....////)
Frequently Asked Questions
Who sang Cleopatra?
Iraj Weeraratne performed Cleopatra. Iraj Weeraratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Cleopatra?
Iraj composed the music for Cleopatra. Iraj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Cleopatra complete lyrics?
You can find the complete Cleopatra lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Cleopatra?
Cleopatra has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ක්ලියෝපැට්‍රා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ක්ලියෝපැට්‍රා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Cleopatra" or discuss the lyrics with other music lovers.
Song Video
More from Iraj Weeraratne
- A Kale Lyrics33 views
- Adare Keewa Lyrics13 views
- Api Innam Oba Wenuwen Lyrics6 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics16 views
- Danuna Lyrics36 views
- Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics6 views
- Gemak Deela Lyrics24 views
- Giniyam Rae Lyrics15 views
- Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics2 views
- Hodata Math Una Babara Patikka Lyrics5 views
- Kathandare Lyrics27 views
- Lion Nation Lyrics3 views
- Manusatha Lyrics12 views
- Mata Koththuth One Lyrics63 views
- Mata sithanna baa Lyrics9 views
- Meth Budu Lyrics3 views
- Mudukkuwen Eliyata Lyrics18 views
- Nela Nela Aa Mal Lyrics5 views
- Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics57 views
- Ran Ran Ranwan Sela Anda Lyrics6 views
- Santhose Baruwa Lyrics5 views
- Sina See Lyrics29 views
- Suratha Lyrics3 views
- Sweety Manika Lyrics10 views
- Thurule Nidan (Manamali 2) Lyrics5 views
- Visey Kurutta Lyrics4 views
- Wannamen Banda Ale Lyrics27 views
- Wassane Heene Lyrics18 views
- View All Songs38 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views