Mata Koththuth One
Mata Koththuth One Lyrics
(mata koththuth one mata laimuth one
sambola tikak udin daala
cheese tikak wediyen daala
taka taka taka takas gaala
genna mallii dan.......//)
mata pittu kanna bae mata appa kanna bae
mata ude kapu bath eka dan ayeth kanna bae
nanage kade wahala hinda eeke koththu nae
ane foreign kaema kaala nam mata gedara yanna bae
eda gihilla koththu kaala milo beela lime gahala
mara wede threewheel eke aathal eke nidiyanakota
waiter ayiya thattu kalane mage oluwata bila gewanna
purse eka nae mage langa dan puluwan nam credit denna
onna machan okata mala uu set weyi mata gahanne
adapan dan threewheel eka wellawatte beach ekata
mara wedenne petrol nae shape eke maru wenna
adanam mata inna wenne kurunduwatte policeye
mata koththuth one…..//
[RAP]
mata koththuth one…..//
poddak yanna one bamba paththe koththu sadde
ahei machan maha rae madde
sudu iri ayiyala paara depatthe
drag karana apiva allala daida athule
dan nang machan lissala yanna widiyak kohomath nae
shape tokak daala balamu bari wenakuth nae
yamuda ayiye apith ekka plain tea yak bonna
enna wela naethnam aa menna meka tiyaganna
machan mama nam hituwe ada api iwaraayi kiyal
madayi aawa drags walata nai thogayak aerala
shape eke gedara yamu dan pahathath langai
onna othanin daapan machan ithuru tika pain tamai
You know I live for you koththu
I’d even die for you koththu
Ever times when laugh for you koththu
I even cry for you koththu
I can’t even sleep in night
Wake up and wonder why?
Always do is love my life
Can’t wait for one to buy
mata koththuth one…..//
Another day has been saved for the citizens of CMB
Until the next time you’re hungry who you gonna call?
Mr. Koththu….මට කොත්තුත් ඕනේ ගී පද
(මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ
සම්බෝල ටිකක් උඩින් දාලා
චීස් ටිකක් වැඩියෙන් දාලා
ටක ටක ටක ටකස් ගාලා
ගේන්න මල්ලී දැන්.......//)
මට පිට්ටු කන්න බෑ මට ආප්ප කන්න බෑ
මට උදේ කාපු බත් එක දැන් ආයෙත් කන්න බෑ
නානගේ කඩේ වහලා හින්දා ඒකේ කොත්තු නෑ
අනේ foreign කෑම කාලා නම් මට ගෙදර යන්න බෑ
එදා ගිහින් කොත්තු කාලා මයිලෝ බීලා ලයිම් ගහලා
මාර වැඩේ ත්‍රීවීල් එකේ ආතල් එකේ නිදියනකොට
වේටර් අයියා තට්ටු කළානේ මගේ ඔළුවට බිල ගෙවන්න
Purse එක නෑ මගේ ළඟ දැන් පුළුවන් නම් ක්‍රෙඩිට් දෙන්න
ඔන්න මචං ඕකට මල ඌ සෙට් වෙයි මට ගහන්න
ඇදපන් දැන් ත්‍රීවීල් එක වැල්ලවත්තේ බීච් එකට
මාර වැඩේනේ පෙට්‍රල් නෑ ෂේප් එකේ මාරු වෙන්න
අදනම් මට ඉන්න වෙන්නේ කුරුඳුවත්තේ පොලීසියේ
මට කොත්තුත් ඕනේ…..//
[RAP]
මට කොත්තුත් ඕනේ…..//
පොඩ්ඩක් යන්න ඕනේ බම්බා පැත්තේ කොත්තු සද්දේ
ඇහෙයි මචං මහ රෑ මැද්දේ
සුදු ඉරි අයියලා පාර දෙපැත්තේ
ඩ්‍රැග් කරන අපිව අල්ලලා දායිද ඇතුලේ
දැන් නං මචං ලිස්සලා යන්න විදියක් කොහොමත් නෑ
ෂේප් ටෝකක් දාලා බලමු බැරි වෙනකුත් නෑ
යමුද අයියේ අපිත් එක්ක ප්ලේන් ටීයක් බොන්න
එන්න වෙලා නැත්නම් ආ මෙන්න මේක තියාගන්න
මචං මම නම් හිතුවේ අද අපි ඉවරයි කියලා
මදැයි ආවා ඩ්‍රැග්ස් වලට නයි තොගයක් ඇරලා
ෂේප් එකේ ගෙදර යමු දැන් පහටත් ළඟයි
ඔන්න ඔතනින් දාපං මචං ඉතුරු ටික පයින් තමයි
You know I live for you koththu
I’d even die for you koththu
Ever times when laugh for you koththu
I even cry for you koththu
I can’t even sleep in night
Wake up and wonder why?
Always do is love my life
Can’t wait for one to buy
මට කොත්තුත් ඕනේ…..//
Another day has been saved for the citizens of CMB
Until the next time you’re hungry who you gonna call?
Mr. Koththu….
Frequently Asked Questions
Who sang Mata Koththuth One?
Iraj Weeraratne performed Mata Koththuth One. Iraj Weeraratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Mata Koththuth One?
Iraj composed the music for Mata Koththuth One. Iraj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mata Koththuth One complete lyrics?
You can find the complete Mata Koththuth One lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mata Koththuth One?
Mata Koththuth One has been viewed 63 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මට කොත්තුත් ඕනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මට කොත්තුත් ඕනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mata Koththuth One" or discuss the lyrics with other music lovers.
Song Video
More from Iraj Weeraratne
- A Kale Lyrics33 views
- Adare Keewa Lyrics13 views
- Api Innam Oba Wenuwen Lyrics6 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Cleopatra Lyrics14 views
- Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics16 views
- Danuna Lyrics36 views
- Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics6 views
- Gemak Deela Lyrics24 views
- Giniyam Rae Lyrics15 views
- Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics2 views
- Hodata Math Una Babara Patikka Lyrics5 views
- Kathandare Lyrics27 views
- Lion Nation Lyrics3 views
- Manusatha Lyrics12 views
- Mata sithanna baa Lyrics9 views
- Meth Budu Lyrics3 views
- Mudukkuwen Eliyata Lyrics18 views
- Nela Nela Aa Mal Lyrics5 views
- Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics57 views
- Ran Ran Ranwan Sela Anda Lyrics6 views
- Santhose Baruwa Lyrics5 views
- Sina See Lyrics29 views
- Suratha Lyrics3 views
- Sweety Manika Lyrics10 views
- Thurule Nidan (Manamali 2) Lyrics5 views
- Visey Kurutta Lyrics4 views
- Wannamen Banda Ale Lyrics27 views
- Wassane Heene Lyrics18 views
- View All Songs38 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views