Wassane Heene
Wassane Heene Lyrics
(vassaane heene kandule pogawala
sansaare anduruyi oba ven veela
hemadaamath innam maa thanivelaa...//)
kandulaka unuhuma ahee daare
induraa pawasayi oba maage
premalingana aala kathandara
vidinna nae ada velape hitha maage
vassaane heene....
yahanaka thanikama iki binde
thurulema vu hati laya kandee
rosa thol langa haadu vessaka
themenna bae ada velape hitha maage
ashaava rna ege kandula dhana
mata imbinn ona un thalapu mala
puravanna haeduve numbe sindunu vila
aekayi aadare yadde gewala mila
umba poreka sarasala kara mangul poruwa
yanna hithan numba ekka dura
bili kokkak eyaage lassana roopaya
maaluwak vitharai mama ae muhudata
vassaane heene....වස්සානේ හීනේ ගී පද
(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා තනිවෙලා...//)
කඳුලක උණුහුම ඇහි දාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්‍රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
වස්සානේ හීනේ....
යහනක තනිකම ඉකි බින්දේ
තුරුලෙම වූ හැටි ලය කන්ඳේ
රෝස තොල් ළඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
අශාව ඍණ ඇගේ කඳුල ධන
මට ඉඹින්න ඕන උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹෙ සිඳුණු විල
ඒකයි ආදරෙ යැද්දෙ ගෙවලා මිල
උඹ පෝරේක සරසලා කර මඟුල් පෝරුව
යන්න හිතන් නුඹ එක්ක දුර
බිලී කොක්කක් එයාගේ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
වස්සානේ හීනේ....Frequently Asked Questions
Who sang Wassane Heene?
Iraj Weeraratne performed Wassane Heene. Iraj Weeraratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Wassane Heene lyrics?
The lyrics for Wassane Heene were written by Sampath Fernandopulle. Sampath Fernandopulle is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Wassane Heene?
Iraj composed the music for Wassane Heene. Iraj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Wassane Heene complete lyrics?
You can find the complete Wassane Heene lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wassane Heene?
Wassane Heene has been viewed 18 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වස්සානේ හීනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වස්සානේ හීනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wassane Heene" or discuss the lyrics with other music lovers.
Song Video
More from Iraj Weeraratne
- A Kale Lyrics33 views
- Adare Keewa Lyrics13 views
- Api Innam Oba Wenuwen Lyrics6 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Cleopatra Lyrics14 views
- Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics16 views
- Danuna Lyrics36 views
- Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics6 views
- Gemak Deela Lyrics24 views
- Giniyam Rae Lyrics15 views
- Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics2 views
- Hodata Math Una Babara Patikka Lyrics5 views
- Kathandare Lyrics27 views
- Lion Nation Lyrics3 views
- Manusatha Lyrics12 views
- Mata Koththuth One Lyrics63 views
- Mata sithanna baa Lyrics9 views
- Meth Budu Lyrics3 views
- Mudukkuwen Eliyata Lyrics18 views
- Nela Nela Aa Mal Lyrics5 views
- Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics57 views
- Ran Ran Ranwan Sela Anda Lyrics6 views
- Santhose Baruwa Lyrics5 views
- Sina See Lyrics29 views
- Suratha Lyrics3 views
- Sweety Manika Lyrics10 views
- Thurule Nidan (Manamali 2) Lyrics5 views
- Visey Kurutta Lyrics4 views
- Wannamen Banda Ale Lyrics27 views
- View All Songs38 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views