Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Iraj Weeraratne
  3. Manusatha Lyrics

Manusatha

මනුසතා ගී පද

දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා.....

ප්‍රථමයෙන් සමවෙන්න 
කල පව් වලට පිනක් හොයන් 
ලියනව නෙමෙයි මේක
තිබ්බ කොටියට තිතක් කොමාවක් 
දාල පටන් ගත්තෙ ඇයි තව විසක්
තරුණයෙක් මම තරුණයෙක් උඹ 
අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ
නිවපු ගින්නේ අලු නැති වෙන්න පෙර
මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට
බෞද්ධයෙක් මුස්ලිම් කරගද්දී
මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී
දෙමළ තරුණයට කොටියා කියද්දී
කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී
 නිල් පාටයි නිදහස් අහස
කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග
ලස්සනයි පන්සලෙ බණ පෝය දාට
අම්ම කුණුහරප කියනවද තියද්දි පහන
මැද පෙරදිග අමුතුම නීතියක්
කස පාර හිමි වැන්දට බුදු පිලිමයක්
පොඩි පන්සල ගාව ලොකු පල්ලියක්
සමාවෙයන් උනා නම් අපෙන් වෙනස්කමක්......

දෙව් බඹුන්ද.....//


දර්ගා නගරය සිදුවුන තැන මගෙ උපත
පල්ලියත් හුරුයි වගේම පිරිත
කවුද තිබ්බෙ හරක් කොල්ලො පන්සලෙන් පිටට
පල්ලිය පාරෙ මග ‍රැකවල් දිගට
කවුද හරි කවුද වැරදි ඒක මට ප්‍රශ්නයක්
යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත්
ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත්
උපාධියත් බල්ලොන්ට දාන්න වෙන තත්වයක්
‍රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව
ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව
පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන
බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට
පන්සලට ගිහින් මම පූජ කළා මලක් 
ඒ අතිම්ම වැදුන මගෙන් පෙරහැරට ගලක්
පරක්කුයි තේරෙද්දි කලේ මම පවක්
පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක්
අනිත්‍ය ලෝකේ මරණය නියතයි
තැන තන මරාගන්න හැටි මට තිත්තයි
මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි
යාලුව බිම වැටිලා වූ දැන් නිසලයි.......

  

Manusatha Lyrics Singlish

dev bambunda dotha nagala
vandina uthum manu sataya
dahama rakina ayada bedila
nasanu aida dahame karuna
rakimu miniskam ek veela
dahama anuva diviya gewala.....

prathamayen samavenna
kala pav walata pinak hoyan
liyana nemei meka
tibba kotiyata thithak komawak
dala patan gatte ai thawa visak
tarunayek mama tarunayek umba
api parapurak hadune yudda gini uda
nivapu ginne alu nathi venna pera
mata kiyanne ai gini thiynne mage rata
bauddhayek muslim karagaddi
muslim kadayak gini bath veddi
demala tarunayata kotiyata kiyddi
kelesune mage rata thopi mara gaddi
nil patayi nidahas ahasa
kalu vela dum walin videsa balavega
lassanai pansale bana poya data
amma kunuharapa kiyanavada thiyaddi pahana
meda peradiga amuthuma neethiyak
kasa para himi vendata budu pilimayak
podi pansala gava loku palliyak
samaveyan una nam apen venaskamak......

dev bambunda.....//

darga nagaraya siduvuna thena mage upata
palliyath hurui vagem piritak
kauda tibbe harak kollo pansalen pitata
palliya pare maga rakaval digata
kauda hari kauda veradi eka mata prashnayak
yaluvo vatinava evagem dharmayath
tika tika aduvuna gedara tibba sahanayath
upadhiyath ballonta danne vena thathvayak
rakiyavak hoyanna bae loku aththak nomatiwa
ekai man gihilla muna gahune game amatiwa
palliyata enna lu pansalen samugena
bada ginna raj una erehiwa dharmeta
pansalata gihilla mama puja kala malak
e athimma veduna magen peraharata galak
parakkui thereddi kale mama pavak
podi deyak venuven gini tibba gamak
anitya loke maranaya niyathai
thena thana maraganna hati mata thittai
mathaka mage athin koka gassuna vitharai
yaluva bima vetila vu den nisalai.......

Manusatha (මනුසතා) is a Sinhala song sung by Iraj Weeraratne and Peshala Gamage. The lyrics were written and the music composed by Iraj. This page presents the Manusatha lyrics in Sinhala script (මනුසතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Manusatha including singer, lyricist, composer, and view count
SONGManusatha
SINGERIraj Weeraratne, Peshala Gamage
LYRICISTIraj
COMPOSERIraj
CATEGORYInspirational
VIEWS28
UPDATEDMay 2026

Performances of Manusatha

Cover versions, live performances, and reality-show contestant performances of “Manusatha” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowManusatha loke මනුසතා ලෝකෙ Sithum Nimanthaloke ලෝකෙ Sithum Nimantha

Live Performances · 2

▶
LiveChitral Somapala - Manusatha මනුසතා Live in 2017GEETH
▶
LiveManusatha - Chitral Somapala Live l Danushka KumarathungaDanushka Kumarathunga

Cover Versions · 12

▶
Coverමනුසතා ලෝකෙ ඉපදී Manu Satha loke ipadi - Kala Suri Mohideen BaigRNS ytv
▶
CoverParasathu Yaya (පරසතු යාය) - Chamara Weerasinghe | Father Movie | Official@FatherMovieSLChamara Weerasinghe
▶
Coverමනුසතා ලෝකේ ඉපදී ( manusatha loke ipadi ) || Anjalee methsara wickramasingheAnjalee methsara wickramasinghe official fan club
▶
CoverManusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) | Ishaq Baig | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶
CoverManusatha (මනුසතා) - IRAJ & Layzie Bone (Bone Thugs-N-Harmony) Ft. Peshala &Kaizer (Audio)SL Rap
▶
CoverManusathaIraj - Topic
▶
CoverManu Satha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) - Mohideen Baig | බොදු බැති ගී | Budu Guna Gee | VesakM Entertainments
▶
CoverManusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) | Vidumitha Kaveesara | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶
Coverමනුසතා ලෝකේ ManusathaTHARUGA LIVE
▶
CoverManu Satha Loke | මනුසතා ලෝකෙ ඉපදී මංමුලා වුණා | Sinhala CoverCeylon Music
▶
Coverමනුසතා ලෝකේ ඉපදී (manushatha loke ipadhi)2022 ලෝක ළමා දින සැමරුම කොරඹුරුවාන මහාවිද්‍යාලය රංසෑගොඩBodhirukkaramaya Palavila
▶
CoverManusatha Loke Ipadi (මනුසතා ලෝකේ ඉපදී) | Vidumitha Kaveesara | Hiru Kids Star - Season 01Hiru Kids Star

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Manusatha LyricsManusatha Lyrics Englishමනුසතාමනුසතා ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj ComposerIraj Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Manusatha" by Iraj Weeraratne

Song Video

More from Iraj Weeraratne

  • A Kale Lyrics141
  • Adare Keewa Lyrics46
  • Api Innam Oba Wenuwen Lyrics20
  • Carlton Super 7 Theme Song (2014) Lyrics32
  • Cleopatra Lyrics48
  • Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics28
  • Danuna Lyrics94
  • Dasa Themila Lyrics356
  • Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics15
  • Desa Themila Lyrics20
  • Gemak Deela Lyrics140
  • Giniyam Rae Lyrics72
  • Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics12
  • Hodata Math Una Babara Patikka Lyrics20
  • Kathandare Lyrics250
  • Lion Nation Lyrics11
  • Mama Sil Bidagaththe Lyrics287
  • Manamali Lyrics1.4k
  • Mata Koththuth One Lyrics444
  • Mata Sithanna Ba Lyrics843
  • Mata sithanna baa Lyrics36
  • Meth Budu Lyrics10
  • Mudukkuwen Eliyata Lyrics301
  • Nela Nela Aa Mal Lyrics10
  • Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics261
  • Policiya Lyrics162
  • Ran Ran Ranwan Sela Anda Lyrics47
  • Sajjaya (Santhose Baruwa) Lyrics200
  • Santhose Baruwa Lyrics18
  • Sina See Lyrics198
  • Suratha Lyrics55
  • Sweety Manika Lyrics56
  • Sweety Manika Umma Umma Lyrics676
  • Thurule Nidan (Manamali 2) Lyrics8
  • Visey Kurutta Lyrics34
  • Wannamen Banda Ale Lyrics176
  • Wassane Heene Lyrics54
  • View All Songs38

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43