Hodata Math Una Babara Patikka Lyrics in Sinhala (හොඳට මත්වුණ බඹර පැටික්කා ගී පද) and English by Iraj Weeraratne and Samitha Mudunkotuwa. This page includes the Sinhala lyrics and English transliteration. Hodata Math Una Babara Patikka is a Sinhala song performed by Iraj Weeraratne and Samitha Mudunkotuwa. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hodata Math Una Babara Patikka |
|---|---|
| SINGER | Iraj Weeraratne, Samitha Mudunkotuwa |
| VIEWS | 11 |
| UPDATED |
Hondata mathwuna bambara patikka
Padama ikmuwa bawa da hangewwa
Nethanga mal netha aeha wahagaththa
Numbata mal peni madivada manda...
Hondata mathwuna bambara patikka
Padama ikmuwa bawa da hangewwa...
Handapane natanna bari eka dukai thama
Sudu moone imbinna bari thol thethai thama
Mama ki de aegen nolath de oben epa
Hera yanne aege hitha hondata ma paludu wela...
Mata natanna bari eka dukai thamai
Mage kella dakoth mage oluwama kai
Eth monawada karanne oyai mamai
Mata poddak hai wage denanamai...
Hondata mathwuna bambara...
Enawanane thurul wenne papuwatai oya
Yanawanane balaganna mama watei meya
Sanasenne madhuwitha tholaga thurulu wela
Naelawenne hadaganna hitha thiyena nisa...
Dan nam ane mata godakma hai
Mata double wela ane penenne ai
Mage yaluwoth set eka thamath boi
Dan car eka nam mata drive karanna wei...
Hondata mathwuna bambara...හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බව ද හැඟෙව්වා
නෙතඟ මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා...//
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බව ද හැඟෙව්වා...
හඳපානේ නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ ඇගෙ හිත හොඳට ම පළුදු වෙලා...
මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැෙනනවමයි...
හොඳට මත්වුණ බඹර...
එනවානේ තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ හදාගන්න හිත තියෙන නිසා...
දැන් නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනේ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෝ සෙට් එක තාමත් බොයි
දැන් කාර් එක නම් මට ඩ්‍රයිව් කරන්න වෙයි...
හොඳට මත්වුණ බඹර...