Manamali Lyrics by InfaasIraj Weeraratne
Manamali (මනමාලි) is a Sinhala song sung by Infaas and Iraj Weeraratne. This page presents the Manamali lyrics in Sinhala script (මනමාලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manamali |
|---|---|
| SINGER | Infaas, Iraj Weeraratne |
| VIEWS | 1,407 |
| UPDATED |
Manamali Lyrics
Mage aadare himikaari
Neth maane manamaali
Obe aadare himikaari
Ada ohuge manamaali
Supem nethagin balaalaa
Oyaa nae igi kale
Mage senehe badaalaa
Oyaa nae amatuwe
Mage aadare himikaari........
Lan welaa pem kalaa sihinaye raa puraa
Mudu damaa aetagili maa obawa sarasuwaa
Mage aadare himikaari........
Raata sada se udavee
Aadaren lan unaa
Maage senehe siyum thaen
Noma vetahee giyaa
Mage aadare himikaari
Ada maage manamaali
Obe aadare ....... manamaaliමනමාලි ගී පද
මගේ ආදරේ හිමිකාරී
නෙත් මානේ මනමාලි
ඔබේ ආදරේ හිමිකාරී
අද ඔහුගේ මනමාලි
සුපෙම් නෙතගින් බලාලා
ඔයා නෑ ඉගි කලේ
මගේ සෙනෙහෙ බදාලා
ඔයා නෑ ඇමතුවේ
මගේ ආදරේ හිමිකාරී........
ලං වෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා
මුදු දමා අතැගිලි මා ඔබව සැරසුවා
මගේ ආදරේ හිමිකාරී........
රෑට සද සේ උදාවී
ආදරෙන් ලං උනා
මාගේ සෙනෙහේ සියුම් තැන්
නොම වැටහී ගියා
මගේ ආදරේ හිමිකාරී
අද මාගේ මනමාලි
ඔබේ ආදරේ ....... මනමාලිPerformances of Manamali
Cover versions, live performances, and reality-show contestant performances of “Manamali” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶LiveManaloli Manamaliye (මනලෝලී මනමාලියේ) - Chandralekha Perera , Rookantha Goonatillake | LiveDr. Rohana Weerasinghe Official
▶LivePalugampala Esala Zone 2023: Live Stage Dance to "Mama Manamali"Palugampala "පාලුගම්පල"
▶LiveMama manamali obe/මම මනමාලි ඔබේ/Teachers dance/Samadhipreschool Teldeniya /Samadhiannualconcert.Samadhi Pre School
Cover Versions · 12
▶CoverYakada manamali | Sanjeew Lonliyes යකඩ මනමාලී| අමු සින්දුවSanjeew Lonliyes
▶CoverYakada manamali | යකඩ මනමාලී | අමු සින්දුව | Sanjeew LonliyesAMU MUSIC LIFE
▶CoverMama Manamali (මම මනමාලි)SriMithuru
▶Coverඋයන්න බැරි මනමාලි | The bride who can't cookSaanaka Bro
▶CoverManamali / මනමාලිටහ් හිකේ
▶Coverකෑදර මනමාලි(kadara manamali)cartoon kathandara world
▶Coverඅලුත් මනමාලි(aluth manamali)cartoon kathandara world
▶Coverමනමාලී | manamali | @boraluigalayaiofficialBoralui Galayai
▶Coverමම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ..w.perera
▶CoverManamali Mage, H. R. Jothipala, මනමාලි මගේNadee Nisansala
▶Coverමම මනමාලි ඔබේ l මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනෙ නෑ l සම්බුදු ධරනී - දම්විදු දරුවෝ 2024Sri Sambuddhaloka Daham Pasala
▶Coverමම මනමාලි | mama manamali jok dance පුලුවන් නම් හිනා නොවී බලන්න | SL Natural ArtSL Natural Art
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamali LyricsManamali Lyrics Englishමනමාලිමනමාලි ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas Lyrics
