Yannada Igilli Lyrics by Infaas
Yannada Igilli (යන්නද ඉගිල්ලී) is a Sinhala song sung by Infaas. The lyrics were written by Wasantha Dukgannarala. This page presents the Yannada Igilli lyrics in Sinhala script (යන්නද ඉගිල්ලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yannada Igilli |
|---|---|
| SINGER | Infaas |
| LYRICIST | Wasantha Dukgannarala |
| VIEWS | 1,108 |
| UPDATED |
Yannada Igilli Lyrics
Yantamvath nodani man lang wune
Sihinenvath nopeni muwa lang kale
Yahanen thanpath kala mal thole
Maye hithanam ayeth yanne nae wage
Man dan mage nowe mayam daesa mage noweda
Man dan mage nowe mayam daesa mage noweda
Yannada igillee mama yanawa
Keherella sulage dige avidin
Karadara keruwa mama yanawa
Nuba dunna heena mama aragena ...//
Nil aes unna ma desa bala
Mal dam thibuna nadunana
Nil manel mal nam hina una
Heeneth suwadayi kimidena
Man dan mage nowe mayam daesa mage noweda
Man dan mage nowe mayam daesa mage noweda
Yannada igillee mama yanawa ...//
Ma danna aadare me nam eyayi
Sabaewakda me
Methuwak ai nodenune ketharam
Manaramda aadare
Yannada igillee mama yanawa ...//
Yannada igillee....යන්නද ඉගිල්ලී ගී පද
යන්තම්වත් නොදනි මන් ලං වුනේ
සිහිනෙන්වත් නොපෙනි මුව ලං කලේ
යහනෙන් තැන්පත් කල මල් තොලේ
මයේ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුළගේ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුබ දුන්නු හීන මම අරගෙන ...//
නිල් ඇස් උන්නා මා දෙස බලා
මල් දම් තිබුනා නාදුනනා
නිල් මානෙල් මල් නම් හින උනා
හීනෙත් සුවදයි කිමිදෙනා
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද
යන්නද ඉගිල්ලී මම යනවා ...//
මා දන්නා ආදරේ මේ නම් එයයි
සැබෑවක්ද මේ
මෙතුවක් ඇයි නොදෙනුනේ කෙතරම්
මනරම්ද ආදරේ
යන්නද ඉගිල්ලී මම යනවා ...//
යන්නද ඉගිල්ලී....Performances of Yannada Igilli
Cover versions, live performances, and reality-show contestant performances of “Yannada Igilli” on YouTube.
Cover Versions · 12
▶CoverYannada Igilli - Infaas [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverYannada igilli ( Yantham wath nodani ) යන්නද ඉගිල්ලී ( යන්තම් වත් නොදැනී )SL SASA MUSIC
▶CoverKovin & Tharindu | Yannada Igilli (යන්නද ඉඟිල්ලී ) | Cover SongKovin & Tharindu
▶CoverYannada Igilli (යන්නද ඉගිල්ලී) Cover Version - Chathuka NothithChathuka Nothith
▶CoverYannada Igilli - Infaas ( 3D AUDIO )Wiz
▶CoverYannada Igilli (යන්නද ඉගිල්ලී) | Cover VersionCYNTH
▶CoverYannada Igilli - Warehouse Sessions VOL 1 Stereo ft. Sahan ChamikaraStereoSL
▶Coverයන්නද ඉගිල්ලී Acoustic Cover By Thidas De SilvaCR MUSIC LYRICS
▶CoverYannada Igilli (යන්නද ඉගිල්ලි) - Infaas | Future House Remix | @justinmuzixJustinmuZix
▶CoverYannada Igilli-(යන්නද ඉගිල්ලී)Gananjana Ekanayake
▶CoverYannada Igilli song covers RAM Band singer hosanda himansa ( යන්නද ඉගිල්ලී )Radio Active Music
▶Coverයන්නද ඉගිල්ලී...Days of Paarie
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yannada Igilli LyricsYannada Igilli Lyrics Englishයන්නද ඉගිල්ලීයන්නද ඉගිල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas LyricsWasantha Dukgannarala Lyricist