Mathakai Lyrics by Dhilaksha Perera
Mathakai (මතකයි) is a Sinhala song sung by Dhilaksha Perera. This page presents the Mathakai lyrics in Sinhala script (මතකයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakai |
|---|---|
| SINGER | Dhilaksha Perera |
| VIEWS | 18 |
| UPDATED |
Mathakai Lyrics
Mathakai e samanal vayase
Oba mata hamuwuwa
Daesa konin ki vadanata maage
Daesath washee wuna
Obage sinahawa mage sithe
Mal yayak wee anduna
Sihinen oba ma langata awith
Ma thanikara yanna giya
Mathakai ....මතකයි ගී පද
මතකයි ඒ සමනල් වයසේ
ඔබ මට හමුවූවා
දෑස කොනින් කී වදනට මාගේ
දෑසත් වශී වුනා
ඔබගේ සිනහව මගේ සිතේ
මල් යායක් වී ඇඳුනා
සිහිනෙන් ඔබ මා ලඟට ඇවිත්
මා තනිකර යන්න ගියා
මතකයි ....Performances of Mathakai
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakai” on YouTube.
Reality Show Performances · 7
▶Reality Showශිහාන්ගේ මතකය අවදි කරමින් නිරෝෂා කියපු අපූරු අතීත කතාව | Hiru Star - Season 04ශිහාන්ගේ මතකය අවදි කරමින් නිරෝෂා කියපු අපූරු අතීත කතාව 🥰
▶Reality ShowMata Mathakai මට මතකයි Wishwa Prabhath Hiru Star Season 2 Super 18 Ep:85Dhilaksha Perera
▶Reality Showලකුණු අමතකයිලු ඇයට... මූණ දැක්ක පාර... | Hiru Star Season 04 | 3rd Roundලකුණු අ ලු ඇයට... මූණ දැක්ක පාර...😂
▶Reality ShowMathakai Amme (මතකයි අම්මේ) | Yenuli Bimansa | Derana Little Star Season 13 | Episode 01 | TV DeranaAmme
▶Reality Showශිහාන්ගේ මතකය අවදි කරමින් නිරෝෂා කියපු අපූරු අතීත කතාව | Hiru Star - Season 04ශිහාන්ගේ මතකය අවදි කරමින් නිරෝෂා කියපු අපූරු අතීත කතාව 🥰
▶Reality Showලකුණු අමතකයිලු ඇයට... මූණ දැක්ක පාර... | Hiru Star Season 04 | 3rd Roundලකුණු අ ලු ඇයට... මූණ දැක්ක පාර...😂
▶Reality Showමතකයිද අද වගේ | Hiru Star - Season 02 (Rehearsal)ද අද වගේ
Cover Versions · 12
▶CoverMata Mathakai Punchi Kale Man | මට මතකයි පුංචි බබෙක් මං | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverMata Mathakai Punchi Kale Man | මට මතකයි මට මතකයි පුංචි බබෙක් මං | Sinhala Lama Gee | සිංහල ළමා ගීතPunchi Tikiri - Sinhala Kids Songs
▶Coverමතකයි අම්මේ - Mathakayi Amme | බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහනNalin Perera
▶CoverMathakai (මතකයි) - Amila Kavinda New Song 2021Video Mansala
▶CoverMata Mathakai Mana Bandu Sina (මට මතකයි මන බැන්දූ සිනා)| Athma Liyanage | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverThamath Mathakai ( තාමත් මතකයි ) × Mask Off | Skoopy Dopper × Zeon | IzuruIzuru
▶CoverMata Mathakayi Oba - මට මතකයි ඔබ Punya Kathriarachchi+Hector Silva/Daya de Alwis/Hector Sදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverMata Thama Mathakai | මට තාම මතකයි | Inside Cinema | Fast Cinema | Movie Review | Sinhala MovieHathara Waten
▶CoverMata Mathakai Oba Pipila Unna | මට මතකයි ඔබ පිපිලා උන්නා| Cover |Sithara Madushani|Tharinda AkalankaSithara Madushani
▶CoverMata Mathakai Punchi Kale Man | මට මතකයි මට මතකයි පුංචි බෙබක් මං | Sinhala Baby Rhyme Lama GeethaInfinitum Sinhala
▶Coverමට මතකයි පුංචි බබෙක් මං|Mata Mathakai Punchi Kale Man | Sinhala Lama Gee | ChutiPanchoTVChutiPancho TV
▶CoverMathakai Mata Thaama (මතකයි මට තාම)-Harshana Dissanayake | Saritha Edirisinghe | Dishan KevitiyagalaHarshana Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakai LyricsMathakai Lyrics Englishමතකයිමතකයි ගීතයේ පද පෙළLyrics With TransliterationDhilaksha Perera SongsDhilaksha Perera LyricsPerera Lyrics