Sihinenwath Numba Handuwado Lyrics
“Sihinenwath numba haduwado” (සිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ), Sihinenwath Numba Handuwado (සිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ) lyrics: a Sinhala heartbreak song sung by Dhilaksha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ ගී පද.
| SONG | Sihinenwath Numba Handuwado |
|---|---|
| SINGER | Dhilaksha Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Sihinenwath Numba Handuwado Lyrics Singlish
Sihinenwath numba haduwado
Wenwunu mohothe
Sitha nam lathawai mage adathath
Oba men perase
Raa andurin maa thani kala ru
Pura sandugen maa wen
Diviye maa thani kale numbado
E ru numba nowedado
Sihiwena mohotak paasa
Sithuwili hadawai mage men perada
Hebehin mage hitha rawataa
Hithanne kohomada hitha rawataa
Mohotak pewasuwu nam perada
Ida dennema naha man kisida
Mage sathumata vitharak hithalaa
Sangawuwe ai numba perada
Kandulak sangawuwe ai peradaසිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ ගී පද
සිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ
වෙන්වුනු මොහොතේ
සිත නම් ලතවෙයි මගෙ අදටත්
ඔබ මෙන් පෙරසේ
රෑ අඳුරින් මා තනි කල රූ
පුර සඳුගෙන් මා වෙන්
දිවියේ මා තනි කලේ නුඹදෝ
ඒ රූ නුඹ නොවෙදෝ
සිහිවන මොහොතක් පාසා
සිතුවිලි හඬවයි මගෙ මෙන් පෙරදා
හැබැහින් මගෙ හිත රවටා
හිතන්නේ කොහොමද හිත රවටා
මොහොතක් පැවසුව නම් පෙරදා
ඉඩ දෙන්නෙම නැහැ මං කිසිදා
මගෙ සතුමට විතරක් හිතලා
සැඟවුවෙ ඇයි නුඹ පෙරදා
කඳුලක් සැඟවුවේ ඇයි පෙරදා
Related Songs and Tags
Sihinenwath Numba Handuwado LyricsSihinenwath Numba Handuwado Lyrics Englishසිහිනෙන්වත් නුඹ හැඩුවාදෝසිහිනෙන්වත් නුඹ හැඩුවාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDhilaksha Perera SongsDhilaksha Perera LyricsPerera Lyrics