Adaren Ma Paradila Lyrics
“Adaren ma peradila yali adare karanawa” (ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා): Adaren Ma Paradila (ආදරෙන් මා පැරදිලා) lyrics, a Sinhala love song sung by Dhilaksha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙන් මා පැරදිලා ගී පද.
| SONG | Adaren Ma Paradila |
|---|---|
| SINGER | Dhilaksha Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Adaren Ma Paradila Lyrics Singlish
Adaren ma peradila yali adare karanawa
Adaren ma peradila hari adare karanawa
Adaren ma peradila yali adare karanawa
Adaren ma peradila yali adare karanawa
E uthum adara haguman yali awith ma hada pibiduna ....
Oba epa kiwath piriyema mata thaw kenek dan innawa ....//
Adaren ma peradila yali adare karanawa
Oba eda mata kiyu dewal adaren ma iwasuwa
Nube adare diha bala mage githaya liyawuna ....//
Adaren ma peradila yali adare karanawa
Adaren ma peradila hari adare karanawa
Adaren ma peradila yali adare karanawa
Adaren ma peradila yali adare karanawaආදරෙන් මා පැරදිලා ගී පද
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා
ආදරෙන් මා පැරදිලා හරි ආදරේ කරනවා
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා
ඒ උතුම් ආදර හැගුමන් යලි ඇවිත් මා හද පිබිදුනා ....
ඔබ එපා කීවත් පිරියේ මට තව කෙනෙක් දැන් ඉන්නවා ....//
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා
ඔබ එදා මට කීයු දේවල් ආදරෙන් මා ඉවසුවා
නුබේ ආදරෙ දිහා බලා මගෙ ගිතය ලියවුනා ....//
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා
ආදරෙන් මා පැරදිලා හරි ආදරේ කරනවා
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා Related Songs and Tags
Adaren Ma Paradila LyricsAdaren Ma Paradila Lyrics Englishආදරෙන් මා පැරදිලාආදරෙන් මා පැරදිලා ගීතයේ පද පෙළLyrics With TransliterationDhilaksha Perera SongsDhilaksha Perera LyricsPerera Lyrics