Nadeesha Lyrics in Sinhala (නදීෂා ගී පද) and English by Dhilaksha Perera. This page includes the Sinhala lyrics and English transliteration. Nadeesha is a Sinhala song performed by Dhilaksha Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nadeesha |
|---|---|
| SINGER | Dhilaksha Perera |
| VIEWS | 13 |
| UPDATED |
Jeevithe mal suwada awa
Mage adareth ma lowatama kiwa
Mathakaye ma oba langa radawa
Herayannepa adarayan kiwa
Mage sihinayath ma soyalawa awa
E sihinayath mage lokaya wuwa
Hari adaren ma langatama weela
Mage Nadeesha yannepa yannepa
Jeevithe mal suwada awa
Mage adareth ma lowatama kiwa
Mathakaye ma oba langa radawa
Herayannepa adarayan kiwa
Mage sihinayath ma soyalawa awa
E sihinayath mata adare kiwa
Hari hurathalen mata adare deela
Mage Nadeesha yannepa yannepa
Ma thanikaralaජීවිතේ මල් සුවඳ ආවා
මගෙ ආදරෙත් මා ලොවටම කීවා
මතකයේ මා ඔබ ලඟ රදවා
හැරයන්නෙපා ආදරයෙන් කීවා
මගෙ සිහිනයත් මා සොයලා ආවා
ඒ සිහිනයත් මගෙ ලෝකය වූවා
හරි ආදරෙන් මා ලඟටම වීලා
මගෙ නදීෂා යන්නෙපා යන්නෙපා
ජීවිතේ මල් සුවඳ ආවා
මගෙ ආදරෙත් මා ලොවටම කීවා
මතකයේ මා ඔබ ලඟ රදවා
හැරයන්නෙපා ආදරයෙන් කීවා
මගෙ සිහිනයත් මා සොයලා ආවා
ඒ සිහිනයත් මට ආදරේ කීවා
හරි හුරතලෙන් මට ආදරේ දීලා
මගෙ නදීෂා යන්නෙපා යන්නෙපා
මා තනිකරලා