Obe Mawathe Lyrics in Sinhala (ඔබේ මාවතේ ගී පද) and English by Dhilaksha Perera. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Obe Mawathe |
|---|---|
| SINGER | Dhilaksha Perera |
| VIEWS | 76 |
obe maawatheden maa inne
obe ei kiyaa maa sitaminne
maa taniwamai den me mohothe
obe enaturu maga balamin inne
awith kiyanneko aayemath
aadarai kiyaa rahasinwath
aeya haa atha gena gewu nimeshaya
maa sitha handawanawaa
enamuth sihinayakin obe aawothin
mage sitha senasenawaa
maa tanikara obe giya maawatahi
den maa nawathenawaa
mage aadare kandulali den bodawi
daasehi taniwenawaa
obe maawathe ....
sundara sihinaya bodawudaa
maa ada taniwenawaa
tani yahaney maa nindaya yanawita
aeya gena sihiwenawaa
aadaraye geethaya gayanaa wita
mage sitha ridawanawaa
mata diwuraa
sitha mage herayanawaa
obe maawathe ....ඔබේ මාවතේදැන් මා ඉන්නේ
ඔබ එයි කියා මා සිතමින්නේ
මා තනිවමයි දැන් මේ මොහොතේ
ඔබ එනතුරු මඟ බලමින් ඉන්නේ
ඇවිත් කියන්නකෝ ආයේමත්
ආදරෙයි කියා රහසින්වත්
ඇය හා අත ගෙන ගෙවූ නිමේෂය
මා සිත හඬවනවා
එනමුත් සිහිනයකින් ඔබ ආවෝතින්
මගෙ සිත සැනසෙනවා
මා තනිකර ඔබ ගිය මාවතහී
දැන් මා නැවතෙනවා
මගෙ ආදරේ කඳුලැලි දැන් බොඳවී
දෑසෙහි තනිවෙනවා
ඔබේ මාවතේ ....
සුන්දර සිහිනය බොඳවූදා
මා අද තනිවෙනවා
තනි යහනේ මා නින්දය යනවිට
ඇය ගැන සිහිවෙනවා
ආදරයේ ගීතය ගයනා විට
මෙග සිත රිදවනවා
මට දිවුරා
සිත මගෙ හැරයනවා
ඔබේ මාවතේ .... Dhilaksha Perera performed Obe Mawathe. Dhilaksha Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Obe Mawathe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Obe Mawathe has been viewed 76 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබේ මාවතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.