Ra Tharu Babalanawa Lyrics by Christmas CarolsLatha Walpola
Ra Tharu Babalanawa (රෑ තරු බබළනවා) is a Sinhala song sung by Christmas Carols and Latha Walpola. This page presents the Ra Tharu Babalanawa lyrics in Sinhala script (රෑ තරු බබළනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Tharu Babalanawa |
|---|---|
| SINGER | Christmas Carols, Latha Walpola |
| VIEWS | 1,598 |
| UPDATED |
Ra Tharu Babalanawa Lyrics
Rae tharu babalanawa
Mal pipila wage
Eliyen naeha wenawa
Mal vaehala wage
Raev pili raev denawa//
Geetha nada wage...////
Bilindeku hinahenawa//
Muhudaka raeli wage//
Seetha sulan enawa
Uyanaka siri wage
Gopalun dura enawa
Paeni bamabarun wage
Raev pili raev...
Bilindeku hinahenawa
Popiyana kusum wage
Thurulata peralenawa
Hima matha hima wage
Raev pili raev...රෑ තරු බබළනවා ගී පද
රෑ තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ
රැව් පිළි රැව් දෙනවා//
ගීත නාද වාගේ...////
බිළිඳෙකු හිනැහෙනවා//
මුහුදක රැළි වාගේ//
සීත සුළං එනවා
උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා
පැණි බඹරුන් වාගේ
රැව් පිළි රැව්...
බිළිඳෙකු හිනැහෙනවා
පොපියන කුසුම් වගේ
තුරුලට පෙරලෙනවා
හිම මත හිම වාගේ
රැව් පිළි රැව්...Related Songs and Tags
Ra Tharu Babalanawa LyricsRa Tharu Babalanawa Lyrics Englishරෑ තරු බබළනවාරෑ තරු බබළනවා ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics