Kalakata Pera Ae Bethleheme (Version 2) Lyrics
“Ma saminde pavin mudannata aa saminde” (මා සමිඳේ පවින් මුදන්නට ආ සමිඳේ), Kalakata Pera Ae Bethleheme (Version 2) (කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ (Version 2)) lyrics: a Sinhala Christian devotional song sung by Christmas Carols and Corine Almeda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Christmas Songs. In Sinhala it is කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ (Version 2) ගී පද.
| SONG | Kalakata Pera Ae Bethleheme (Version 2) |
|---|---|
| SINGER | Christmas Carols, Corine Almeda |
| CATEGORY | Christian Devotional, Christmas Songs |
| VIEWS | 68 |
| UPDATED |
Kalakata Pera Ae Bethleheme (Version 2) Lyrics Singlish
Ma saminde pavin mudannata aa saminde
Apa galavaagath dev saminde
Oba yali kawadada enne saminde ape
Oba yali kawadada enne
Kalakata pera e bethleheme
Shuddha wu nagare
Jesu melowata bihi wune
Punchi gawa maduwe
Unduwap mase seethala dawask mediyam ra yame
Dev maw thurule unusuma labamin me loketa aave
Seetha sulan reli dasatha hamaddi sathapilai unne
Duppath ederu e bawa danagena gawalena wetha yanne
Jesu melowata bihi wune
Punchi gawa maduwe
Mariya thumiyage pembara muhune eliyak dis wune
Juse thuma kisi dakath na dev anakata pitupawe
Unduwap mase seethala dawask mediyam ra yame
Dev maw thurule unusuma labamin me loketa aave
Jesu melowata bihi wune
Punchi gawa maduwe
Kalakata pera....
Unduwap mase seethala dawask mediyam ra yame
Dev maw thurule unusuma labamin me loketa aave
Seetha sulan reli dasatha hamaddi sathapilai unne
Duppath ederu e bawa danagena gawalena wetha yanne
Jesu melowata bihi wune
Punchi gawa maduwe
(Ma saminde pavin mudannata aa saminde
Apa galavaagath dev saminde
Oba yali kawadada enne saminde ape)..////කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ (Version 2) ගී පද
මා සමිඳේ පවින් මුදන්නට ආ සමිඳේ
අප ගලවාගත් දෙව් සමිඳේ
ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ
ඔබ යලි කවදද එන්නේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු ඒ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ
මරිය තුමීයගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
ජුසේ තුමා කිසි දාකත් නෑ දෙව් අණකට පිටුපෑවේ
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ
කලකට පෙර....
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු ඒ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ
(මා සමිඳේ පවින් මුදන්නට ආ සමිඳේ
අප ගලවාගත් දෙව් සමිඳේ
ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ)..//// Related Songs and Tags
Kalakata Pera Ae Bethleheme (Version 2) LyricsKalakata Pera Ae Bethleheme (Version 2) Lyrics Englishකලකට පෙර ඒ බෙත්ලෙහෙමේ (Version 2)කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ (Version 2) ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics