Tharuka Dili Dili Lyrics by Christmas CarolsRoshan Fernando
Tharuka Dili Dili (තාරුකා දිලි දිලි) is a Sinhala song sung by Christmas Carols and Roshan Fernando. This page presents the Tharuka Dili Dili lyrics in Sinhala script (තාරුකා දිලි දිලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharuka Dili Dili |
|---|---|
| SINGER | Christmas Carols, Roshan Fernando |
| VIEWS | 256 |
| UPDATED |
Tharuka Dili Dili Lyrics
Taruka dili dili rae nishanthaye
Geethika aese aese seetha me rae yae
Saamaye pahan haengum
Sith pura pirae, Jesuge upan dine
Bethlehem purae
Deva duthikaviyan aasiri sara
Ae uthum paethum vadee
Mal damin puda
Punchi dev rajun diha aadaren bala
Deva maeniyan vatin
Vandana kala
Jivithe nithin vindin duk susum pode
Daivaye damin baendi yaavee nisansindi
Naththale paethum raendi sith sathan saeli
Vedana lovin midee sith suvae vindeeතාරුකා දිලි දිලි ගී පද
තාරුකා දිලි දිලි රෑ නිශාන්තයේ
ගීතිකා ඇසේ ඇසේ සීත මේ රැයේ
සාමයේ පහන් හැඟුම්
සිත් පුරා පිරේ, ජේසුගේ උපන් දිනේ
බෙත්ලෙහෙම් පුරේ
දේව දුතිකාවියන් ආසිරි සර
ඒ උතුම් පැතුම් වදී
මල් දමින් පුදා
පුංචි දෙව් රජුන් දිහා ආදරෙන් බලා
දේව මෑණියන් වටින්
වන්දනා කළා
ජිවිතේ නිතින් විඳින් දුක් සුසුම් පොදේ
දෛවයේ දමින් බැඳී යාවී නිසංසිඳි
නත්තලේ පැතුම් රැඳී සිත් සතන් සැලී
වේදනා ලොවින් මිදී සිත් සුවේ විඳී
Performances of Tharuka Dili Dili
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuka Dili Dili” on YouTube.
Cover Versions · 8
▶Coverතාරුකා දිලී දිලී - Tharuka Dili Diliජේසු මගේ වීරයා - Jesus Is My Hero
▶CoverTharuka Dili Dili - තාරුකා දිලී දිලීSan Francesco Creations
▶CoverTharuka Dili Dili - තාරුකා දිලී දිලී....S C Creation.
▶CoverTHARUKA DILI DILI | තාරුකා දිලි දිලි | ASHAN SANJAYAAshanSanjayaVlogs
▶Coverතාරුකා දිලී දිලී || Tharuka Dili Diliඅජිත් ජේ පෙරේරා AJITH J PERERA
▶CoverTharuka Dili Dili - Our SLCC Choir BahrainRanil Athuluwage
▶CoverTharuka Dili Dili | Nilanga Fernando | Cover VersionNilanga Fernando
▶CoverTharuka dili dili 2019/12/23Hirantha sanjaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuka Dili Dili LyricsTharuka Dili Dili Lyrics Englishතාරුකා දිලි දිලිතාරුකා දිලි දිලි ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics