Baloli Baloliye Lyrics by Christmas Carols
Baloli Baloliye (බාලොලි බාලොලියේ) is a Sinhala song sung by Christmas Carols. This page presents the Baloli Baloliye lyrics in Sinhala script (බාලොලි බාලොලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Baloli Baloliye |
|---|---|
| SINGER | Christmas Carols |
| VIEWS | 151 |
| UPDATED |
Baloli Baloliye Lyrics
Baloli Baloliye.. Baloli Baloliye..
Baloli Baloliye.. Baloli Baloliye..
Minis vesin aa vimuktiye handa
Mariya maun nelavillata musu vana
Swarga rajaye doragulu heralana
(dev bilindek gava len gab ipaduna)...//
Baloli Baloliye.. Baloli Baloliye..
Baloli Baloliye.. Baloli Baloliye..
(detha depaya dedi yadam badina lada
dukbara vu janatawa avadi kara)...//
Deva daya sama karuna ulpata
(seeta rayee bethlehemen matuviya)...//
Baloli Baloliye.. Baloli Baloliye..
Baloli Baloliye.. Baloli Baloliye..
(papa andura neka biya seka duralana
nava chintanayata mavata heli kala)...//
Ruvan tharaka eliyak dis viya
(ruvan thale hinda balum hela atha)...//
Baloli Baloliye.. Baloli Baloliye..
Baloli Baloliye.. Baloli Baloliye..
Minis vesin aa vimuktiye handa
Mariya maun nelavillata musu vana
Swarga rajaye doragulu heralana
(dev bilindek gava len gab ipaduna)...//
Baloli Baloliye.. Baloli Baloliye..
Baloli Baloliye.. Baloli Baloliye..බාලොලි බාලොලියේ ගී පද
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ
මරිය මවුන් නැලවිල්ලට මුසු වන
ස්වර්ග රාජයේ දොරගුලු හැරලන
(දෙව් බිලිඳෙක් ගව ලෙන් ගැබ ඉපදුන)...//
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
(දෑත දෙපය දැඩි යදම් බඳින ලද
දුක්බර වූ ජනතාව අවදි කර)...//
දේව දයා සම කරුණා උල්පත
(සීත රැයේ බෙත්ලෙහෙමෙන් මතුවීය)...//
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
(පාප අඳුර නෙක බිය සැක දුරලන
නව චින්තනයට මාවත හෙළි කල)...//
රුවන් තාරකා එළියක් දිස් විය
(රුවන් තලේ හිඳ බැලුම් හෙලා ඇත)...//
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
මිනිස් වෙසින් ආ විමුක්තියේ හඬ
මරිය මවුන් නැලවිල්ලට මුසු වන
ස්වර්ග රාජයේ දොරගුලු හැරලන
(දෙව් බිලිඳෙක් ගව ලෙන් ගැබ ඉපදුන)...//
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..
බාලොලි බාලොලියේ.. බාලොලි බාලොලියේ..Performances of Baloli Baloliye
Cover versions, live performances, and reality-show contestant performances of “Baloli Baloliye” on YouTube.
Cover Versions · 12
▶CoverBaloli Baloliye බාලොලි බාලොලියේShanaka Harsha
▶CoverBaloli Baloliye (බාලොලි බාලොලියේ) | Archdioeesan Choir | Samaye Kumaruwane | Christmas SongM Entertainments
▶CoverBaloli Baloliye - බාලොලි බාලොලියේ By Bolawalana Parish ChoirRokshan Panditharathne
▶Coverබාලොලි බාලොලියේ | Baloli Baloliye | Christmas Dance | JesuscallsyouJesus calls you
▶CoverBaloli Baloliye (බාලොලි බාලොලියේ) Covered by Reyuka Anne SilvaReyuka Anne Silva
▶Coverබාලොලි බාලොලියේ | Baloli Baloliye | Christmas Dance-Sama udanaya Brescia 2024wasantha fernando
▶CoverBaloli Baloliye - බාලොලි බාලොලියේDominic Fernando
▶CoverBaloli Baloliye (බාලොලි බාලොලියේ)Jude Dilshan
▶CoverBaloli Baloliye (බාලොලි බාලොලියේ) | Sunday School Choir CoHS - Wadduwa @Sirasa TVHoly Spirit Church Wadduwa Media
▶CoverBaloli Baloliye (බාලොලි බාලොලියේ) | Hapan Padura | EBC MusicEBC Music
▶CoverBaloli Baloliye _බාලොලි බාලොලියේඅපේ ඉස්කෝලේ Our School
▶Coverබාලොලි බාලොලියේ / Baloli BaloliyeCarmel Girl's Central College
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baloli Baloliye LyricsBaloli Baloliye Lyrics Englishබාලොලි බාලොලියේබාලොලි බාලොලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics